~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔව්. ස්තුති මචන් එහෙමහරි ඇහුවට :(:(:(
    උබ කෑවද?

    නෑ බන් :( ලැපේ වින්ඩොව්ස් අව්ලක් ගහින්
    එක හද හද හිටය ... 1:30 යය් ඉවර කරද්දී ..
    ද්වල්ටම කැවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට තර්ක ශාස්ත්‍රය ට එස් එකක් තියනවා
    සයිටම් එකට මාව ගනීද කොන් කරයිද

    එය මෙසේ නිගමනය කළ හැක. සයිටම් එකෙහි දොර හෝ ගේට්ටුව භාගයක් වැසී ඇතිනම් ඔබගේ හැකියාව අනුව එය භාගයක් ඇරී ඇති ලෙස නිගමනය කොට ඔබට ඇතුල් විය හැක. එතකොට ඔබ සයිටම් එක ඇතුළට ගෙන ඇත.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ බන් :( ලැපේ වින්ඩොව්ස් අව්ලක් ගහින්
    එක හද හද හිටය ... 1:30 යය් ඉවර කරද්දී ..
    ද්වල්ටම කැවා

    එක හොදයි.
    උදේට කන සල්ලි ඉතුරුයිනේ. :(:(:(
    රෑට කන්නෙත් නැද්ද?