~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තර්ක සාත්තරේට ඇස් එකක් තීන්නෙ..ඒ එකක් නෑ.. ඇරිලලු වැහිලලු

    A එකක් මොකට ද? තර්කශාස්ත්‍රය කියල තිබුණත් ඇති ඕකට
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ෆෝන් එකක් කියපල්ල ගන්න හොද..
    දැන් තියෙන එකේ බැට්‍රි ප්‍රසන්ටේජ් එක 55% වෙනකොටම ෆෝන් එක ඕෆ් වෙනවා..
    මගුල..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම උදව්වට එන්නම් මාමට ගනන් වැරදුනොත්
    :P

    ගනන් කරලා මහන්සි ඇතිනේ, මම දාන්නම්:baffled:

    මං වාහනේ අරන් ආවා.ගනන් කරලා ඉවර වෙලා සල්ලි ටික වාහනේට පටවහන්.මම හෙට බැංකුවට දාන්නම්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    ewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww:dull:

    200_s.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆෝන් එකක් කියපල්ල ගන්න හොද..
    දැන් තියෙන එකේ බැට්‍රි ප්‍රසන්ටේජ් එක 55% වෙනකොටම ෆෝන් එක ඕෆ් වෙනවා..
    මගුල..

    ඇපල්

    සැම්සුන්ග් නම් ගන්න එපා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆෝන් එකක් කියපල්ල ගන්න හොද..
    දැන් තියෙන එකේ බැට්‍රි ප්‍රසන්ටේජ් එක 55% වෙනකොටම ෆෝන් එක ඕෆ් වෙනවා..
    මගුල..

    කීයකටද වගේද ගන්න ඉන්නේ