හෆ්ෆා තාම ඔය ඇපලුයි පැපොලුයි ඉවර නැද්ද![]()
වත්තේ ඔප්පු ටිකයි රත්තරන් බඩු ටිකයි. මම කිව ඇඳුම් නැතත් කමක් නෑ ඒවා නැතුව එන්න එපා කියල![]()




දිපන් ගස්ලබු වලට සම පැහැපත් වෙනවාඇපලුයි පැපොලුයි ඉවරයි.ගස්ලබු තියෙනවා.ඕනිද


හා....එහෙනම් apple 7 හොදයි
බොහෙ ඔලුව උලුවහුවේ වැදුනද?

ටිකක් විතර මිනිහෝ![]()
apo mama yanne mage car eke heta


අපෝ ඒ මගුල මම ආස නෑ බං මගේ ලොකු එකා ගාව තියෙන්නෙත් ඔය මගුල තමයි..
ඒක එපා..
වෙන එකක් කියපං.
අහ ඔය ඉන්නවද මම මේ යන්න හැදුවේ අපේ කාන්තා පාර්ශ්වය කව්රුත් නෙහ කියල හිතල..eka cental ekak da...rathnawaliyata...
Note එක හොඳ නැද්ද මාමේ අර ගල් කුරෙන් ඔබන්න තියෙන එකඅපෝ ඒ මගුල මම ආස නෑ බං මගේ ලොකු එකා ගාව තියෙන්නෙත් ඔය මගුල තමයි..
ඒක එපා..
වෙන එකක් කියපං.
