ගුඩ් මොර්නින් මූසල හැත්ත
හොඳ අඬන ගායකයෙක්ගෙ සිංදුවක් දැන් මෙතන දාන්න ඕන.
hi red ayya oyata nangila nedda
ඔයාජොබ් එකක් කරන්නෙ නැද්ද ඉස්සරහට/SIZE]
කැම්පස් ගිය කාලයක් මතක නැ ගෙදරමයි ඉන්නේ
කවුරුවත් හම්බුන් නැත්තන් තනියම ඉන්නවා ඉතින්,මොන කරන්නද නැ කියලා මැරෙන්නද බන්


aka mathi nam kamak neha.bala karanne neha
Sonu nigam ge ekak danna..
Kadala dansala part 2 act karana gaman...
අඩේ මාත් ඒකමයි අහන්න හැදුවේ......
Idea ekak thiye...balamu...set unoth karanawa...
ඔයා අකමැති ලංකාවෙ අඬන ගායකයන්ගෙ සිංදුවලටනෙ. ඒකක් දානව කිවුවෙ.
හොඳයි හොඳයි කඩල කන්න
Mata pena heena...


Goood morning aiya....4n1 thoragaththada...