~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ අඬන ගායකයෙක්ගෙ සිංදුවක් දැන් මෙතන දාන්න ඕන.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැම්පස් ගිය කාලයක් මතක නැ ගෙදරමයි ඉන්නේ
    කවුරුවත් හම්බුන් නැත්තන් තනියම ඉන්නවා ඉතින්,මොන කරන්නද නැ කියලා මැරෙන්නද බන්:confused:

    එයා යන්නෙ නැද්ද ඕවාට , මන්නම් කියන්නෙ ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕන නිවා දොස්තරලගේ ලොකුකම් බහින්ඩ, ඒත් සයිටම් වගේ වන්චාකාර ඒව ඕන නෑ , දොස්තරයෝ කියන්නෙ වයිද්දිය වුර්තිය වුර්තියකින් එහා ගිය දෙයක් කියලා, ඒ වුනාට උන් පර්මිට් එකටත් ස්ට්‍රයික් :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sonu nigam ge ekak danna..
    Kadala dansala part 2 act karana gaman...

    ඔයා අකමැති ලංකාවෙ අඬන ගායකයන්ගෙ සිංදුවලටනෙ. ඒකක් දානව කිවුවෙ.

    හොඳයි හොඳයි කඩල කන්න