~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සයිටම් එක ගැන හා පවුද්ගලික විස්ස විද්දියාල ගැන ඔයාගේ මතේ මොකද්ද :nerd::dull:

Mehemai lankawe adyapana krame nam anthimai...eth privet walath ekamai karanne..2 wenasa arake elipita salli ganna eka witharai...docek una ma monama de unath leddu apeta ganna hoda na kiyana ekai mage adahasa....semi government una nam hari...eth lankawe nam melo rahak na..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සයිටම් එක ගැන මොකෝ කියන්නෙ?:rolleyes:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇපල් එකේ බැට්රි මදිලු..
    ඒක හරියන්නෙත් නෑ...
    ගන්න එකක් නෑනේ බලං ගියාම.

    කොහෙ ද තියෙන්නෙ බැටරි මදි කියල? මොකක් එක්ක කම්පෙයාර් කළාම ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි වින්ඩෝස් වල අවුල:confused:

    3gbම ඕන නෑ, මගේ 2gbavulak නැතිව වැඩ කරන්නෙ

    හරිම සරලයිනේ, කැමරා එකත්එලනේ

    වින්ඩෝස් අවුල් කිවුවෙ කවු ද? (අවුල් තියෙනව කොයි OS එකෙත්)

    මං කිවුවෙ වින්ඩොස් රතු අයියට අරගෙන ටිකක් කේස් වෙන්න පුළුවන් කියල.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔෆිස් එකේ ඉන්න එකියක්..
    ඒකිට තෙලබනු ගැන මහාර්ඝ දැනුම..
    ඒකි කියන්නෙත් අර ඩිල්ඩුඩා කියන නොකියා 9 එක ගන්න කියලා...

    ඇපල් එකේ එහෙම අවුලක් නෑ..... බැටරිය හදලා තියෙන්නේ ඒකේ OS එකට හරියන විදිහට. ඇන්ඩ්‍රොයිඩ් එක්ක ඇපල් කම්පෙයා කරන්න යන්න එපා. ඩේටා ඔන් කරලා තියලා බැටරිය දවසක් තියාගන්න පුලුවන්. බය නැතිව අරගනින්....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වින්ඩෝස් අවුල් කිවුවෙ කවු ද? (අවුල් තියෙනව කොයි OS එකෙත්)

    මං කිවුවෙ වින්ඩොස් රතු අයියට අරගෙන ටිකක් කේස් වෙන්න පුළුවන් කියල.

    අයි දැන් ඔය කීවේ , ආ හරි හරි හරියන එකක් නෑ කියලනේ කීවේ:D,

    :yes::yes: