Mehemane suda..dan s3 gaththath campus select wenna puluwan kiyalane kiyanne...eth a3 gaththath bane...mage adahasa nam a/l walin madicine karanna bari una ayata aye exam ekak thiyala eken therena ayata semi government ekak denna oni..
Exam ekak thiyanne kattiya hariyatama thora ganna...semi government wenna oni duppath kenekta unath wiyadama dara ganna puluwan wenna...


ගේම් ගහන්නේ නැත්නම් ඇතිනේ, මම තාම දැන් තියෙන fෆෝන් එකට ගේම් එකක් දාල නෑ![]()

කොල්ස් ගැටලුවක් නෑ.
පැය 24 ඩේට ඔන්වෙන එකනම් ගැටලුවක්.
එහෙමනම් Galaxy S6 හෝ Iphone 6 Plus වගේ හෝ ඊට එහා එකකට යන්න වෙයි.
කැමරා හොඳයි ඕවල.
කඩල ඇටයක් දෙද්දි කිස් එකක් දෙන්න ඕන කියලනෙ එදා කිවුවෙ?





Hithuna eka kiyanna bari nisa..

ඉතිං එකක් යෝජනා කරපංකෝ..
සදාචාර විරෝදී ඇති ඒ,ඉතින් wමන් වැරදි දෙයක් කීවයෑ![]()
ගේමස් නෙමෙයි Android Apps මෙමරි කනවනෙ. කොහොමත් OS එක අප්ඩේට් වෙනකොටත් කේස් වෙන වෙලාවල් තියෙනවනෙ.
පඬිය වගේ කියෙවුවට මං ඔය එක ජාතියකවත් ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ නෑ![]()

ගේමස් නෙමෙයි Android Apps මෙමරි කනවනෙ. කොහොමත් OS එක අප්ඩේට් වෙනකොටත් කේස් වෙන වෙලාවල් තියෙනවනෙ.
පඬිය වගේ කියෙවුවට මං ඔය එක ජාතියකවත් ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ නෑ![]()
6+ එක ටිකක් ලොකු වැඩී. ඒ නිසා 6S එක ගන්න...
මාත් kපාවිච්චි අරලා තියෙන්නෙ සෝනි විතරයි සැම්සුන්ග් නොකිය නම් ටිකක් අල්ලලා හියෙනව, ඇපල් නම් අල්ලලාවත්යි නෑ![]()
Ada sellama wenas kala...kadala ateth mata...kiss ekath mata...
