Man nm sony,nokia,htc,smsung apple masa 2k wage set wennena...

ඒක ටිකක් පරිහරනය කරන්න අමාරුයි වගේ....
ඒ සෙල්ලමනම් හොඳයි වගේ.
පොඩි බබා මාර සෙල්ලම් තමයි ඔයාට උගන්නන්නෙ.![]()


Mehemane dan balanna lankawe abortion thahanam...e wagema lamai wena kenekta hada ganna dennath thahanam..ganika wurthiyath thahanam...eth me kisima deyak wenne nadda...hama dema wenawa...dan kunu dana ekata mnissu wirudda unama moko kale gazzete ekak genawa minissunta wiruddawa...අන්න එහෙමනම් හරි,
ඒත් මේ ඩොකාල කියන්නෙ ඇබොලිශ් ඇබොලිශ් කියලනේ,
මගේ යාලුවෙකුත් ඉනවා රාගම එකේ උගේ වැඩෙත් ඇබොලිශ්,![]()
ඒ සෙල්ලමනම් හොඳයි වගේ.
පොඩි බබා මාර සෙල්ලම් තමයි ඔයාට උගන්නන්නෙ.![]()
Mehemane dan balanna lankawe abortion thahanam...e wagema lamai wena kenekta hada ganna dennath thahanam..ganika wurthiyath thahanam...eth me kisima deyak wenne nadda...hama dema wenawa...dan kunu dana ekata mnissu wirudda unama moko kale gazzete ekak genawa minissunta wiruddawa...



1100 ekakda thiyenne...
එහෙනම් සැම්සුන්ග් මාස දෙකක් සෙට් වෙන්නෑ කීවේ![]()
Sorry..dot eka thiyala na..appl thama set wenne naththe...
මාත් kපාවිච්චි අරලා තියෙන්නෙ සෝනි විතරයි සැම්සුන්ග් නොකිය නම් ටිකක් අල්ලලා හියෙනව, ඇපල් නම් අල්ලලාවත්යි නෑ![]()

නෑ මං ෆොන් පාවිච්චි කළේ ම නෑ ඉස්සර ඉදල ලඟකදි වෙනකන් කාට කථා කරන්න ද කියල.
ඊට පස්සෙ යාලුවෙක් රට ගිහින් එද්දි sony ericsson ck13i එකක් ගෙනල්ල දුන්න.
නෑ මං ෆොන් පාවිච්චි කළේ ම නෑ ඉස්සර ඉදල ලඟකදි වෙනකන් කාට කථා කරන්න ද කියල.
ඊට පස්සෙ යාලුවෙක් රට ගිහින් එද්දි sony ericsson ck13i එකක් ගෙනල්ල දුන්න.


