~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අන්න එහෙමනම් හරි,

ඒත් මේ ඩොකාල කියන්නෙ ඇබොලිශ් ඇබොලිශ් කියලනේ,

මගේ යාලුවෙකුත් ඉනවා රාගම එකේ උගේ වැඩෙත් ඇබොලිශ්, :lol::lol:
Mehemane dan balanna lankawe abortion thahanam...e wagema lamai wena kenekta hada ganna dennath thahanam..ganika wurthiyath thahanam...eth me kisima deyak wenne nadda...hama dema wenawa...dan kunu dana ekata mnissu wirudda unama moko kale gazzete ekak genawa minissunta wiruddawa...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1100 ekakda thiyenne...

    නෑ මං ෆොන් පාවිච්චි කළේ ම නෑ ඉස්සර ඉදල ලඟකදි වෙනකන් කාට කථා කරන්න ද කියල.

    ඊට පස්සෙ යාලුවෙක් රට ගිහින් එද්දි sony ericsson ck13i එකක් ගෙනල්ල දුන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් kපාවිච්චි අරලා තියෙන්නෙ සෝනි විතරයි සැම්සුන්ග් නොකිය නම් ටිකක් අල්ලලා හියෙනව, ඇපල් නම් අල්ලලාවත්යි නෑ:rofl::rofl:

    මගේ පාවිච්චියට ඉතින් එකක්වත් නෑ. හැබැයි ඔය හැම එක ම මං අල්ලල බලල තියෙනව. නෑදෑයන්ගෙ, යාලුවන්ගෙ එක එක ඇප් දාන්න වගේ ඒව නිසා :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ මං ෆොන් පාවිච්චි කළේ ම නෑ ඉස්සර ඉදල ලඟකදි වෙනකන් කාට කථා කරන්න ද කියල.

    ඊට පස්සෙ යාලුවෙක් රට ගිහින් එද්දි sony ericsson ck13i එකක් ගෙනල්ල දුන්න.

    Bole wage neda...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ මං ෆොන් පාවිච්චි කළේ ම නෑ ඉස්සර ඉදල ලඟකදි වෙනකන් කාට කථා කරන්න ද කියල.

    ඊට පස්සෙ යාලුවෙක් රට ගිහින් එද්දි sony ericsson ck13i එකක් ගෙනල්ල දුන්න.

    මාත් ගිය අවුරුදේ ජූලි වල ඉදලා පාවිච්චි කරන්නෙ, මගේ පන්තියේ උන්ගෙනුයි ක්ලාස් වල අයගෙනුයි තරේ මට විතරයි ෆෝන් එකක් තිබ්බෙ නැත්තේ , ගිය අවුරුද්දේ හම්බුනෙත් අයියා පාවිච්චි කරල අයින් කරපු එකක් :D:D:baffled::baffled: