~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
නෑ මං ෆොන් පාවිච්චි කළේ ම නෑ ඉස්සර ඉදල ලඟකදි වෙනකන් කාට කථා කරන්න ද කියල.

ඊට පස්සෙ යාලුවෙක් රට ගිහින් එද්දි sony ericsson ck13i එකක් ගෙනල්ල දුන්න.

monada aiya.
ganna epai apple red ekak.
mara lassana phone 1
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මාත් ගිය අවුරුදේ ජූලි වල ඉදලා පාවිච්චි කරන්නෙ, මගේ පන්තියේ උන්ගෙනුයි ක්ලාස් වල අයගෙනුයි තරේ මට විතරයි ෆෝන් එකක් තිබ්බෙ නැත්තේ , ගිය අවුරුද්දේ හම්බුනෙත් අයියා පාවිච්චි කරල අයින් කරපු එකක් :D:D:baffled::baffled:

Mokakda 4n1..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mokakda 4n1..

    ඒ වුනාට ර පරන ෆෝන් එක අවුරුදු 3කටත් වැඩී, ඒත් එලටම වැඩ, අයියාගේ යාලුවෝ
    කාලේ ගත්ත s4 වගෙ ඒවා මේ වෙද්දි කැඩිලා ගොඩක් ඒවා, ස්ලෝ වෙලා, මේක නියමෙට වැඩ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වුනාට ර පරන ෆෝන් එක අවුරුදු 3කටත් වැඩී, ඒත් එලටම වැඩ, අයියාගේ යාලුවෝ
    කාලේ ගත්ත s4 වගෙ ඒවා මේ වෙද්දි කැඩිලා ගොඩක් ඒවා, ස්ලෝ වෙලා, මේක නියමෙට වැඩ

    Man issalama use kale sony eke yakadin wage button pathuru thibba ekak..ekanam 5k withara patta gahuwa...ita passe xperia mini ekak thibuna..ita passe htc eka..eka nathi unama tika dawasak nokia ekak use kala...anthimata meka...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවෙන් මිනිහෝ..
    අද ගන්න..

    Apple iPhone 7 Plus 128GB (Space එක ඕනනම්)
    Samsung Galaxy Note 7 64GB ( ඕකනම් බයයි ටිකක්. ගිනි ගන්න එක හදල ඇති කියල හිතනව)
    Samsung Galaxy S8 Plus (ඕක තාම නෑ. අද ගන්නනම් බෑ)