~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sier ta kellek kiyana de wiswasa nadda sir

    කෙල්ලෝ තමා හැටහතර මායම් දාල බොරු කියන්නේ. :yes:

    ඔය ළමය නේද සින්දු කියන්නේ තල් අත්තට බොරළු වදිනව වගේ මට එහා පන්තියට ඇහුනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    math mage deyak karanna thama kamathi.
    gedarin pannuwane jobak karanna kiyala. :(

    ඉතින් ජොබ් එක කරන ගමන් හොඳට ‍ප්ලෑන් කරල බිස්නස් එකක් පටන් ගන්න. එතකොට ජොබ් එක වෙනුවට ඒක කරන්න පුළුවන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    machan samahara kello ban apith ekka yalu wenne naththe ape hodata kiyala kiyanne kamthi na kiyala kelin kiyanna bari hinda da?
    eth ban kamathi naththam kelinma kiyanna puluwanne kamthi na kiyala.
    mala paninawa ban me wage ganuth ekka :frown:

    වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොයි දේ වුණත් ඒකෙන් කියන්නෙ එයාට හරියන්නෙ නෑ කියන එක නිසා ඉතින් ඒ කෙනා එක්ක තරහ අරගෙන වැඩක් නැහැනෙ. ඒක එයාගෙ කැමැත්තනෙ.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ඉතින් ජොබ් එක කරන ගමන් හොඳට ‍ප්ලෑන් කරල බිස්නස් එකක් පටන් ගන්න. එතකොට ජොබ් එක වෙනුවට ඒක කරන්න පුළුවන්නෙ.

    ape ammala kamathi nane ehema.
    e gollota ona 10000k hari kamak na job ekak karanna :yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොයි දේ වුණත් ඒකෙන් කියන්නෙ එයාට හරියන්නෙ නෑ කියන එක නිසා ඉතින් ඒ කෙනා එක්ක තරහ අරගෙන වැඩක් නැහැනෙ. ඒක එයාගෙ කැමැත්තනෙ.

    na ithin. api kelinma ahuwa nam eyatath kelinma kiyanna thibbane. nikan wahen oro nathuwa :yes:
    kenthi yanawa kiyanne epa wenawane ethakota :yes: