~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ekane eyawa mrry karanne naththe...ara sadamol gen ahanna man eyata nam kiuwa man hoyana kena gana

    අනේ මට බෑ ඕව අහන්න.

    එහෙනම් එයා එයාගෙ වයිෆ් එක්ක හිටපුදෙන්.

    සිංහල සිංදුවක හරියට වචන ටිකක් නැහැනෙ ඔතනට දානන් හම්බුනේ තාම. හම්බුනොත් දාන්නම් :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    අපෝ බෑ බං.... මේ සරා අක්කාත් ඉන්නවා... එයා උනත් මම ගැන මොනවා හිතයිද?

    එහෙනම් ඉතින් අර උඹේ අමරණිය ත්‍රෙඩ් 2ක් 3ක් බම්ප් කරන්න තමා වෙන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Piliyandalada ban? Mama aawa eeye. Dan yanawa.. wistara ahaganna one

    කොහෙද මන්ද කිවුව බන්.
    කට්ටියටම සෙට් වෙලා දවසක් දාගෙන එන්ඩ කිවුව.
    අගෝස්තු වගේ යමුද?
    මම ලංකාවට එන්නේ ඒ කාලේ වගේ බන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :oo: ළමයි සද්දේ වැඩියි එහාපැත්තෙ ත්‍රෙඩ් එකේ අය ඉගෙනගන්නේ කොහොමද මෙහෙම කෑගැහුවම :oo: කෝ මේකේ නැද්ද පන්ති නායකයෙක්.

    උබ කෑගහන්නෙ නැතිව හිටු ඉස්සෙල්ලාම :P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් ඉතින් අර උඹේ අමරණිය ත්‍රෙඩ් 2ක් 3ක් බම්ප් කරන්න තමා වෙන්නේ

    අනේ එහම කරන්න එපා බං. මම ඒකාලේ හිතුවේ මේකේ කාන්තා පාර්ශවය නෑ කියලා. පස්සේ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මගේ ත්‍රේඩ් එකක් බලනවා දැකලා මටම දුක හිතුනා....
    :sorry::sorry::sorry:
    වෙලාවට ඒකි දන්නෑ ඒ මං කියලා....:rofl::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පස්ස ගැන කතා කරන්න එපා බං. මට බඩේ අමාරුවක් තියෙනවා.... පස්ස ගැන මතක් වෙච්ච ගමන් පස්ස කිචි කැවෙනවා..... ආයෙමත් ටොයිලට් යන්න ඔන වෙනවා.... ඒනිසා පස්ස ගැන කතා නොකර ඉමු.

    :lol::lol::lol::lol:පස්ස මෝල් වෙලාද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහෙද මන්ද කිවුව බන්.
    කට්ටියටම සෙට් වෙලා දවසක් දාගෙන එන්ඩ කිවුව.
    අගෝස්තු වගේ යමුද?
    මම ලංකාවට එන්නේ ඒ කාලේ වගේ බන්

    Api nam itin tripma thama.. wesak ekata dakune yanawa