~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මටත් ඕක තමා උනේ .එත් කෙල්ලොත් ඕව බලනවා බන් .බලල ඒ ගොල්ලෝ එහෙම නොවෙන්න හැදෙනවා සරා උනත් අපි ගැන දන්නේ ඒවා බලපු නිසානේ .කෙනෙකුට හැදෙන්න ඒවා හොඳ ත්‍රෙඩ් .උඹ බය නොවී ඒවම තව දාපන්

    අපෝ බෑ බං..... මට සරා අක්කට මූණ දෙන්න බෑ....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes::rolleyes: dan me tika damme ai.?epara kollek hoyanawada nagata :oo:
    oya tika tiyanawa kiyala piromi sanhatiyen kalakma ei onanam :P

    Man me alien kenek alla ganna try kale..passe mali aiya ahuwa koi wage kenektadd kamati kiyala SRK wage kenek kuwama dawaddata lamai 3th labei kiuwa...koheda appa ohoma aya inne...mata poddak kiyanna...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    -----------------------මංගල දැන්වීම-----------------


    බොදු ගොවි,උස අඩි 5යි අගල් 2යි, වයස 24ක් වූ
    රූමත් දියණියට
    පැහැපත්, පින්වත් පුතණුවකු
    මව් පියන් සොයයි.
    දායාද නොමැත.​
     
    Last edited: