~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    meke idala ati welada bola.ahawal waradakatada samawa denne :angry: sarata arawa mewa kiyanna epa poddo :confused:

    යකෝ වරදට සමාව දෙනවා කියන්නේ.... කරන වැරදි වලට සමාව දෙන....... වැරදි නොකරන කෙනෙක් නෑනේ බං...... කරන වැරදි වලට සාමාව නොදෙන මිනිහෙක් සෙට් උනොත් අනාතයි නේද මගෙ අක්කියා.....
    ඒ නිසා තොපි වැරදියට හිතන්නෙපා......