~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොට

    වරදක් කරපු අය විතරද හොයන්නෙ:baffled::baffled:

    වරදට සමාව දෙන අයව හොයන්නේ
    උබෙත් වැරදි තියනවනම් කියල බේරගන්ඩ පුළුවන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    HskZt2z.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ පාත් පය්න්ඩර්ට තේ 1ක් හදල දෙන්න .බොරුනම් එයාගේනම අහන්නකො

    පාත්ෆයින්ඩර් මට කීව කොටා වෙරළු ජුස් එකක් හදන්න ගියා වෙන්න ඇති වෙරළු මල් සුවඳක් ආව හැබැයි ජූස් එකක් නං හම්බුනේ නැත කියල. :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකද්ද බන් මේ සුළු වරදක් ගැන කියන්නේ :oo:

    පිගන් බිදෙන්න පුලුවන්, ලුණු වැඩිවෙන්න පුලුවන්..... ඒ වගේ සුලු සුලු වැරදී....


    අවලං විදිහට හිතන්නෙපා යකුනේ.....

    මගේ අක්කියා එහෙම නෑ.....