සදමාලයෝ දාපු එක එඩිට් කරපියAne yalu eka edit karanna..quote karana ayagenuth man eka illanawa....anawashya karadarayak....api meke wihilu kalata balan inna aya ehema na...

සදමාලයෝ දාපු එක එඩිට් කරපියAne yalu eka edit karanna..quote karana ayagenuth man eka illanawa....anawashya karadarayak....api meke wihilu kalata balan inna aya ehema na...

මේ දායාදත් නෑ කියන්නේ ඇයි අනේ ෂැම්පු බෝතල් ටිකවත් අරන් එන්නේ නැද්ද![]()
Ane yalu eka edit karanna..quote karana ayagenuth man eka illanawa....anawashya karadarayak....api meke wihilu kalata balan inna aya ehema na...
මේ දායාදත් නෑ කියන්නේ ඇයි අනේ ෂැම්පු බෝතල් ටිකවත් අරන් එන්නේ නැද්ද![]()

කෙල්ල විතරලු දෙන්නේ,ආදරේ කරන එකෙක්ට එ ඇතිනේ බන් කෙල්ලෙක් අවුරුදු විසි ගානක් හදලා දෙන එකම මදැයි

සදමාලයෝ දාපු එක එඩිට් කරපිය![]()

මේ දායාදත් නෑ කියන්නේ ඇයි අනේ ෂැම්පු බෝතල් ටිකවත් අරන් එන්නේ නැද්ද![]()
අයින් කලා මචෝ...... අක්කි කිව්වම මුන් කතා හදනවා

Katus plz meka quote karanna epa..
විහිළුවක් කියලනේ මම හිතුවේ. කලා බං... කෝට් කරපු උනුත් වෙනස් කරපල්ලා.... විහිලුවක් බං කලේ..... මම හිතුවෙ නෑ මෙච්චර සීරියස් යයි කියලා...![]()
අයින් කලා මචෝ...... අක්කි කිව්වම මුන් කතා හදනවා
ඒක ඇත්තටම දාපු එකක්දවිහිළුවක් කියලනේ මම හිතුවේ.
ඒක ඇත්තටම දාපු එකක්දවිහිළුවක් කියලනේ මම හිතුවේ.
විහිලු කරපන් කොල්ලෝ ඇස් රතු වෙන එවා හැර,සොරි මචං අක්කියෝ....

මෙතනින් කෙල්ලෙක් වෙන නුලකට ගියාම නෝන්ඩි නොවන විදියට එතනත් පිලිගැනිමට ලක්වෙන විදියට මේ නුලේ කෙල්ලො එක්ක කතා කරපන්

ඔයා ඒක දැම්මෙ විහිලුවට එක ඇත්ත. ඒක ගැන හිතල දැම්මෙ නැති එකත් ඇත්ත.
ඔයා දාපු නිසා කියනව නෙමෙයි. සමහර තැන් තියෙනව අපි ස්පර්ශ නොකළ යුතු විහිලුවකදි වුණත්. අපි කවුරුත් ඉතින් එහෙම කරන අවස්ථා තියෙන්න පුළුවන් මොක ද සමහර දේවල් වැඩිය හිතන්නෙ නැතුව දාන නිසා.
විහිලු කරපන් කොල්ලෝ ඇස් රතු වෙන එවා හැර,මෙතනින් කෙල්ලෙක් වෙන නුලකට ගියාම නෝන්ඩි නොවන විදියට එතනත් පිලිගැනිමට ලක්වෙන විදියට මේ නුලේ කෙල්ලො එක්ක කතා කරපන්
![]()

ඒක විහිලුවක් විතරයි..... එක පරයෙක් හරි අක්කිට මොකක් හරි කිව්වොත් කෑලි කපනවා....

ඔන්න මම කෝට් කරපු පෝස්ට් දෙකම මකල දැම්මාWihiluwk thama..eth meka balanne api witharak nemei...
ආය නං විහිලු කරන්නෙ නෑ ඒක විහිලුවක් විතරයි..... එක පරයෙක් හරි අක්කිට මොකක් හරි කිව්වොත් කෑලි කපනවා....