~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ දායාදත් නෑ කියන්නේ ඇයි අනේ ෂැම්පු බෝතල් ටිකවත් අරන් එන්නේ නැද්ද :P
    :P:Pකෙල්ල විතරලු දෙන්නේ,ආදරේ කරන එකෙක්ට එ ඇතිනේ බන් කෙල්ලෙක් අවුරුදු විසි ගානක් හදලා දෙන එකම මදැයි:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයින් කලා මචෝ...... අක්කි කිව්වම මුන් කතා හදනවා

    ඔයා ඒක දැම්මෙ විහිලුවට එක ඇත්ත. ඒක ගැන හිතල දැම්මෙ නැති එකත් ඇත්ත.

    ඔයා දාපු නිසා කියනව නෙමෙයි. සමහර තැන් තියෙනව අපි ස්පර්ශ නොකළ යුතු විහිලුවකදි වුණත්. අපි කවුරුත් ඉතින් එහෙම කරන අවස්ථා තියෙන්න පුළුවන් මොක ද සමහර දේවල් වැඩිය හිතන්නෙ නැතුව දාන නිසා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සොරි මචං අක්කියෝ....
    විහිලු කරපන් කොල්ලෝ ඇස් රතු වෙන එවා හැර,:no::no:මෙතනින් කෙල්ලෙක් වෙන නුලකට ගියාම නෝන්ඩි නොවන විදියට එතනත් පිලිගැනිමට ලක්වෙන විදියට මේ නුලේ කෙල්ලො එක්ක කතා කරපන්:baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ඒක දැම්මෙ විහිලුවට එක ඇත්ත. ඒක ගැන හිතල දැම්මෙ නැති එකත් ඇත්ත.

    ඔයා දාපු නිසා කියනව නෙමෙයි. සමහර තැන් තියෙනව අපි ස්පර්ශ නොකළ යුතු විහිලුවකදි වුණත්. අපි කවුරුත් ඉතින් එහෙම කරන අවස්ථා තියෙන්න පුළුවන් මොක ද සමහර දේවල් වැඩිය හිතන්නෙ නැතුව දාන නිසා.

    Meke hamajathiyema aya innawane aiya...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    විහිලු කරපන් කොල්ලෝ ඇස් රතු වෙන එවා හැර,:no::no:මෙතනින් කෙල්ලෙක් වෙන නුලකට ගියාම නෝන්ඩි නොවන විදියට එතනත් පිලිගැනිමට ලක්වෙන විදියට මේ නුලේ කෙල්ලො එක්ක කතා කරපන්:baffled::baffled:

    ochchara seriuos wenne epa mashshine :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wihiluwk thama..eth meka balanne api witharak nemei...
    ඔන්න මම කෝට් කරපු පෝස්ට් දෙකම මකල දැම්මා :)

    අනේ මාත් ඔය විහිලුවට දැලි වළඳ කියල කියන්නේ සීරියස් නං ගන්න එපා :no: ආය නං විහිලු කරන්නෙ නෑ