~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Meke hamajathiyema aya innawane aiya...

    ලෝකෙ කොහෙත් හැමජාතියක ම අය ඉන්නවනෙ. එළකිරි එකටත් ඒක පොදුයි.

    සමහර කට්ටිය ඉන්නෙ ඉතින් ඔය වගේ දේවල් දැක්කම පිස්සො වගේ හැසිරෙන්න බලාගෙන. ඒ අයට මොකට ද නිකන් අවි සපයන්නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක විහිලුවක් විතරයි..... එක පරයෙක් හරි අක්කිට මොකක් හරි කිව්වොත් කෑලි කපනවා....

    ඔව් ඔව් අපේ සරාට වචනයක් කියල තිබුනොත් එලකිරිය ඇතුලේ කියන්න අපි එනව සරා වෙනුවෙන් මරාගෙන මැරෙනව යකොව් :angry: ලේ කකියනවා බොලව් මේවා දකිද්දී :angry:

    හම්මෝ පපුවේ අමාරුවකුත් ආව .. ආව් .. ඌහ්..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක විහිලුවක් විතරයි..... එක පරයෙක් හරි අක්කිට මොකක් හරි කිව්වොත් කෑලි කපනවා....
    මෙ මාවත් අයිතිද ..එකටනම් ටිකක් හවස් වෙයි පුතී.ඊයේ පෙරේදා උබේ අක්කිව කපලම දැම්මා මම,එ වෙලාවේ උබ කොහිද හිටියේ:baffled::baffled:
    බොගේ අක්ක වෙන්න කලින් මගේ නිවුන් සහෝදරිය උනේ:P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව් අපේ සරාට වචනයක් කියල තිබුනොත් එලකිරිය ඇතුලේ කියන්න අපි එනව සරා වෙනුවෙන් මරාගෙන මැරෙනව යකොව් :angry: ලේ කකියනවා බොලව් මේවා දකිද්දී :angry:

    හම්මෝ පපුවේ අමාරුවකුත් ආව .. ආව් .. ඌහ්..

    ඉස්සෙල්ලා පපුවේ අමාරුවට ඛෙහෙත් අරන් ඉමු....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න මම කෝට් කරපු පෝස්ට් දෙකම මකල දැම්මා :)

    අනේ මාත් ඔය විහිලුවට දැලි වළඳ කියල කියන්නේ සීරියස් නං ගන්න එපා :no: ආය නං විහිලු කරන්නෙ නෑ

    Apo ewa awulak na...eth meka sara wadi ekai..oya ithin hod katusu patiyek ne...meka api nohithana godak aya balanawa...oya wage ekak oyala wihilu kiyala dakkata anith aya ehema nane....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව් අපේ සරාට වචනයක් කියල තිබුනොත් එලකිරිය ඇතුලේ කියන්න අපි එනව සරා වෙනුවෙන් මරාගෙන මැරෙනව යකොව් :angry: ලේ කකියනවා බොලව් මේවා දකිද්දී :angry:

    හම්මෝ පපුවේ අමාරුවකුත් ආව .. ආව් .. ඌහ්..
    අඩෝ මෙකෙ සත්තුන්ට වෙදකම් කරන එකෙක් නැද්ද?ඩතා ගාවටවත් ගෙනියමුද?කටුස්සගේ හදවතේ කුටීර් 12නෙද?බ්යෝ පොතක් ගනිල්ලා ඉක්මනට:baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙ මාවත් අයිතිද ..එකටනම් ටිකක් හවස් වෙයි පුතී.ඊයේ පෙරේදා උබේ අක්කිව කපලම දැම්මා මම,එ වෙලාවේ උබ කොහිද හිටියේ:baffled::baffled:
    බොගේ අක්ක වෙන්න කලින් මගේ නිවුන් සහෝදරිය උනේ:P:P

    :yes::yes:පවුල් ප්‍රශ්ණ වලට මම අත දාන්නේ නෑනේ.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලෝකෙ කොහෙත් හැමජාතියක ම අය ඉන්නවනෙ. එළකිරි එකටත් ඒක පොදුයි.

    සමහර කට්ටිය ඉන්නෙ ඉතින් ඔය වගේ දේවල් දැක්කම පිස්සො වගේ හැසිරෙන්න බලාගෙන. ඒ අයට මොකට ද නිකන් අවි සපයන්නෙ :D

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මම කෝට් කරපු පෝස්ට් දෙකම මකල දැම්මා :)

    අනේ මාත් ඔය විහිලුවට දැලි වළඳ කියල කියන්නේ සීරියස් නං ගන්න එපා :no: ආය නං විහිලු කරන්නෙ නෑ

    විහිලු කරන එක අවුලක් නහැනෙ :D එහෙනම් මං කොච්චර ඒව කියනව ද එයාට.

    එහෙම නෙමෙයි අර වගේ ඒව කාට වුණත් (පත්තරේට වුණත් මගේ මතය අනුව දාන්න සුදුසු දෙයක් නෙමෙයි).

    මේ විහිලුව පැත්තකින් තියමුකො. මේක ඉතින් අපි කවුරුත් දන්නවනෙ විහිලුවක් කියල.

    දැන් පත්තරේ ඔය වගේ දෙමවුපියො දානවනම් ඒ ගැහැණු ළමයගෙ මානසිකත්වය කොයිතරම් දුරට පිරිහෙයි කියල ද හිතන්නෙ?

    මගේ කථාව අවසානයි. අසා සිටි සැමට ස්තූතියි

    දැන් අපි කුමක් කරමු ද ආදරය කරනු හැර :rofl:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඔව් අපේ සරාට වචනයක් කියල තිබුනොත් එලකිරිය ඇතුලේ කියන්න අපි එනව සරා වෙනුවෙන් මරාගෙන මැරෙනව යකොව් :angry: ලේ කකියනවා බොලව් මේවා දකිද්දී :angry:

    හම්මෝ පපුවේ අමාරුවකුත් ආව .. ආව් .. ඌහ්..

    Menna wathura tikak....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,865
    4,530
    113
    තොගෙ කොට එක දෙබැ වෙන්න තියනවා දැන ගනින්, අය මස්සිනා කිවොත් උබට ජි.ටි අයියට කියලා කොට නිහාල් වෙනුවට නැති නිහාල් කියලා නම වෙනස් කර ගන්න වෙයි:baffled::baffled::baffled::angry::angry:

    :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩෝ මෙකෙ සත්තුන්ට වෙදකම් කරන එකෙක් නැද්ද?ඩතා ගාවටවත් ගෙනියමුද?කටුස්සගේ හදවතේ කුටීර් 12නෙද?බ්යෝ පොතක් ගනිල්ලා ඉක්මනට:baffled::baffled:

    Akilath danne bauwo gana ne..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ලා පපුවේ අමාරුවට ඛෙහෙත් අරන් ඉමු....

    අඩෝ මෙකෙ සත්තුන්ට වෙදකම් කරන එකෙක් නැද්ද?ඩතා ගාවටවත් ගෙනියමුද?කටුස්සගේ හදවතේ කුටීර් 12නෙද?බ්යෝ පොතක් ගනිල්ලා ඉක්මනට:baffled::baffled:

    කැහැ.. කැහැ..හම්මෝ... බුවාහා..බුහු..බුහු.. හෑ..හා.. දැන් හරි වගේ ටිකක් ඉඳගෙන හිටියම හරියයි :baffled: