ochchara seriuos wenne epa mashshine![]()
නෑ ඒක මගේ වැරැද්ද...... මම එච්චර හිතුවෙ නෑ......
ochchara seriuos wenne epa mashshine![]()
Tnx malliya...pls mata udawwak widihata thawa page 10k withara chat karamu...ethakota eka passata yanawa...

Tnx malliya...pls mata udawwak widihata thawa page 10k withara chat karamu...ethakota eka passata yanawa...
Meke hamajathiyema aya innawane aiya...

ඒක විහිලුවක් විතරයි..... එක පරයෙක් හරි අක්කිට මොකක් හරි කිව්වොත් කෑලි කපනවා....
ලේ කකියනවා බොලව් මේවා දකිද්දී 
මෙ මාවත් අයිතිද ..එකටනම් ටිකක් හවස් වෙයි පුතී.ඊයේ පෙරේදා උබේ අක්කිව කපලම දැම්මා මම,එ වෙලාවේ උබ කොහිද හිටියේඒක විහිලුවක් විතරයි..... එක පරයෙක් හරි අක්කිට මොකක් හරි කිව්වොත් කෑලි කපනවා....

නෑ ඒක මගේ වැරැද්ද...... මම එච්චර හිතුවෙ නෑ......

ඔව් ඔව් අපේ සරාට වචනයක් කියල තිබුනොත් එලකිරිය ඇතුලේ කියන්න අපි එනව සරා වෙනුවෙන් මරාගෙන මැරෙනව යකොව්ලේ කකියනවා බොලව් මේවා දකිද්දී
හම්මෝ පපුවේ අමාරුවකුත් ආව .. ආව් .. ඌහ්..
ඔන්න මම කෝට් කරපු පෝස්ට් දෙකම මකල දැම්මා![]()
අනේ මාත් ඔය විහිලුවට දැලි වළඳ කියල කියන්නේ සීරියස් නං ගන්න එපාආය නං විහිලු කරන්නෙ නෑ
අඩෝ මෙකෙ සත්තුන්ට වෙදකම් කරන එකෙක් නැද්ද?ඩතා ගාවටවත් ගෙනියමුද?කටුස්සගේ හදවතේ කුටීර් 12නෙද?බ්යෝ පොතක් ගනිල්ලා ඉක්මනටඔව් ඔව් අපේ සරාට වචනයක් කියල තිබුනොත් එලකිරිය ඇතුලේ කියන්න අපි එනව සරා වෙනුවෙන් මරාගෙන මැරෙනව යකොව්ලේ කකියනවා බොලව් මේවා දකිද්දී
හම්මෝ පපුවේ අමාරුවකුත් ආව .. ආව් .. ඌහ්..

මෙ මාවත් අයිතිද ..එකටනම් ටිකක් හවස් වෙයි පුතී.ඊයේ පෙරේදා උබේ අක්කිව කපලම දැම්මා මම,එ වෙලාවේ උබ කොහිද හිටියේ
බොගේ අක්ක වෙන්න කලින් මගේ නිවුන් සහෝදරිය උනේ![]()

පවුල් ප්රශ්ණ වලට මම අත දාන්නේ නෑනේ.....ලෝකෙ කොහෙත් හැමජාතියක ම අය ඉන්නවනෙ. එළකිරි එකටත් ඒක පොදුයි.
සමහර කට්ටිය ඉන්නෙ ඉතින් ඔය වගේ දේවල් දැක්කම පිස්සො වගේ හැසිරෙන්න බලාගෙන. ඒ අයට මොකට ද නිකන් අවි සපයන්නෙ![]()

ඔන්න මම කෝට් කරපු පෝස්ට් දෙකම මකල දැම්මා![]()
අනේ මාත් ඔය විහිලුවට දැලි වළඳ කියල කියන්නේ සීරියස් නං ගන්න එපාආය නං විහිලු කරන්නෙ නෑ
එහෙනම් මං කොච්චර ඒව කියනව ද එයාට.
පවුල් ප්රශ්ණ වලට මම අත දාන්නේ නෑනේ.....

හොද පුතා,මට වැඩනේ මේන් අක්කියා මන් නැති වෙලාවට බලාගනින් එනම් 
ඔව් ඔව් අපේ සරාට වචනයක් කියල තිබුනොත් එලකිරිය ඇතුලේ කියන්න අපි එනව සරා වෙනුවෙන් මරාගෙන මැරෙනව යකොව්ලේ කකියනවා බොලව් මේවා දකිද්දී
හම්මෝ පපුවේ අමාරුවකුත් ආව .. ආව් .. ඌහ්..
Ane yalu eka edit karanna..quote karana ayagenuth man eka illanawa....anawashya karadarayak....api meke wihilu kalata balan inna aya ehema na...
තොගෙ කොට එක දෙබැ වෙන්න තියනවා දැන ගනින්, අය මස්සිනා කිවොත් උබට ජි.ටි අයියට කියලා කොට නිහාල් වෙනුවට නැති නිහාල් කියලා නම වෙනස් කර ගන්න වෙයි![]()

අඩෝ මෙකෙ සත්තුන්ට වෙදකම් කරන එකෙක් නැද්ද?ඩතා ගාවටවත් ගෙනියමුද?කටුස්සගේ හදවතේ කුටීර් 12නෙද?බ්යෝ පොතක් ගනිල්ලා ඉක්මනට![]()
ඉස්සෙල්ලා පපුවේ අමාරුවට ඛෙහෙත් අරන් ඉමු....
අඩෝ මෙකෙ සත්තුන්ට වෙදකම් කරන එකෙක් නැද්ද?ඩතා ගාවටවත් ගෙනියමුද?කටුස්සගේ හදවතේ කුටීර් 12නෙද?බ්යෝ පොතක් ගනිල්ලා ඉක්මනට![]()