මොනාද බන් මේකේ මේන්ටේන් කියලා ඇඩ්මින් කරලා තිබුනේ.කිසිම වෙනසක් පේන්න නෑනේ
MC එකෙ මොකද්ද ශොප් එකක් කිව්වා අන්න ඒකෙන්..
සාරා දවල් හොඳට නාගත්තදහම්මේ සුවඳ මෙහෙටත් එනව
![]()
MC එකෙ මොකද්ද ශොප් එකක් කිව්වා අන්න ඒකෙන්..

මම හිතුව ඉන්ටර්නෙට් වයර් එක ඔටුවෙක් කාලා කියල මෙහෙ
මොනාද බන් මේකේ මේන්ටේන් කියලා ඇඩ්මින් කරලා තිබුනේ.කිසිම වෙනසක් පේන්න නෑනේ
මොකද නැත්තේ මිනිහෝ හොදට බලපං ආයේ සැරයක්..
ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
කල්පයක් තරම් මටනම්
ආදරේ හිතට දැනුනා
ඔබෙ රුව සිහිනෙන් දකිමින්
cloudfareඑහෙම වෙනසක් නෙමෙයි. Database වල මොකක් හරි පොඩි අවුලක් Fix කරන්න ඇති.

Hodin hodin....oyata kohomad....