~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මොනාද බන් මේකේ මේන්ටේන් කියලා ඇඩ්මින් කරලා තිබුනේ.කිසිම වෙනසක් පේන්න නෑනේ

මොකද නැත්තේ මිනිහෝ හොදට බලපං ආයේ සැරයක්..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    MC එකෙ මොකද්ද ශොප් එකක් කිව්වා අන්න ඒකෙන්..

    Green කියල පටන් ගන්න එකක් තියෙනව. තව එකක් තියෙනව. :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතුව ඉන්ටර්නෙට් වයර් එක ඔටුවෙක් කාලා කියල මෙහෙ

    ඇයි නැවු ගිහින් සීමීවී එක කැඩෙන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනාද බන් මේකේ මේන්ටේන් කියලා ඇඩ්මින් කරලා තිබුනේ.කිසිම වෙනසක් පේන්න නෑනේ

    එහෙම වෙනසක් නෙමෙයි. Database වල මොකක් හරි පොඩි අවුලක් Fix කරන්න ඇති.