~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සැන්ඩි කරනවා කියන එක දන්නේ නැද්ද මිනිහෝ තො.

    දන්නේ නැති හින්දනේ මිනිහෝ කියලා දුන්න කියන්නෙ :D, අපි වගේ චූ කොල්ලො ඕව දන්නෙ නෑනේ මාමේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකත් ඇත්ත තමා ,ඒකනම් දැනිලා තියෙනවා, ෆොටෝ කලින් දාල ලින්ක් එක්ස්පයර් වෙච්ච ත්‍රේඩ් ලෝඩ් වෙන්න වෙලා යනවා, ඒත් ඒක ස්ලෝ වෙන්නෙ යූසර්ට විතරක්ද , සර්වර් එකටත් අවුල්ද :confused::confused:
    අපේ සර්වර් එකට අවුල් කියන්නේ යුසර්ස්ලට අවුල් තමා සර්වර් එක දුම් දාගෙන් වැඩ කරනවා කියන්නේ අපිට බලන් ඉන්න ඔන කාලේ වැඩි වෙනවා:baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හා තේරුම් ගන්න පුළුවන් වෙයි මෙහෙම කිවුවොත් ඉමේජ් එකේ සයිස් එක වැඩිවෙනකොට වෙලා යනවනෙ සම්පූර්ණ ඉමේජ් එක ලෝඩ් වෙන්න.

    Ara 1080hp kiyana ewada
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දන්නේ නැති හින්දනේ මිනිහෝ කියලා දුන්න කියන්නෙ :D, අපි වගේ චූ කොල්ලො ඕව දන්නෙ නෑනේ මාමේ

    ඒ කියන්නේ මිනිහෝ ලිකර් එකේ සැර අඩු කරන්න සෝඩ එහෙම කලවං කරන්නේ..
    අන්න ඒකට තමයි සැන්ඩි කරනවා කියන්නේ..
    ටිකිලා එහෙම මික්ස් කරන්නේ නෑ කෙලින්ම ස්පිරිට් එක බොන්නේ ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ සර්වර් එකට අවුල් කියන්නේ යුසර්ස්ලට අවුල් තමා සර්වර් එක දුම් දාගෙන් වැඩ කරනවා කියන්නේ අපිට බලන් ඉන්න ඔන කාලේ වැඩි වෙනවා:baffled::baffled:

    මම කියන්නෙ එක්පයර් එච්ච ෆොටෝ තියෙන ඒවා ලෝඩ් වෙද්දි යූසර්ට විතරද ස්ලෝ වෙන්නෙ කියලා , බ්‍රවුසර් එකෙන්ද ෆොටෝ ඉල්ලන්නෙ,
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කියන්නේ මිනිහෝ ලිකර් එකේ සැර අඩු කරන්න සෝඩ එහෙම කලවං කරන්නේ..
    අන්න ඒකට තමයි සැන්ඩි කරනවා කියන්නේ..
    ටිකිලා එහෙම මික්ස් කරන්නේ නෑ කෙලින්ම ස්පිරිට් එක බොන්නේ ..

    Aiya me dan samaharu coke danawane...samaharu sprite...samaharu soda...ai e.....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ethakota ayi ban gif epakiyanne? data loss wena eka witarada? thread hira wenne nedda? aparadene apita meka thorana wage geniyanna puluwanne :confused:

    ARRO MALINGA pls:eek:

    එක අතකටත් ඒකත් එහෙමයි, ඒත් හැම රේඩියෝ ත්‍රේඩ් එකෙදි යටින් චූටියට දාල තියෙනවා නේද ජිෆ් පාවිච්චි කරන්න එපා, ස්පීඩ් අඩු අයට ලෝඩ් වෙන්න වෙලාවක් යන මොකද්ද එකක්:confused::confused: ,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කියන්නේ මිනිහෝ ලිකර් එකේ සැර අඩු කරන්න සෝඩ එහෙම කලවං කරන්නේ..
    අන්න ඒකට තමයි සැන්ඩි කරනවා කියන්නේ..
    ටිකිලා එහෙම මික්ස් කරන්නේ නෑ කෙලින්ම ස්පිරිට් එක බොන්නේ ..

    :):)එල එල

    ඉතින් ඕකට කෙලින්ම සෝඩ කරනවා කීවාම හරි නැද්ද :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aiya me dan samaharu coke danawane...samaharu sprite...samaharu soda...ai e.....

    ඒ එක එකාගේ රස අනුව.
    මම නං කෙලින්ම ශොට් එකට අයිස් ටිකක් දාගෙන අමුවෙන් බොන්නේ..
    සෝඩ දැම්මම සැර බාල වෙනවා..
    කෝක් දැම්මම රස විකෘති වෙනවා..
    ස්ප්‍රයිට් වලින් පැනි රස ගතිය ටිකක් වැඩිපුර එකතුවෙනවා.. ගිලින්න ලේසියි..
    ඔය සේරටම වඩා ගති දේ තමයි නිකංම ශොට් එකට අයිස් කැට දෙකක් දාලා ග්ලාස් එක පොඩ්ඩක් හොලවලා ගහල දාන එක.