මගෙන් සුබ පැතුම්,
වසරේ සාර්ථකම හා ජනප්රියම කාණ්ඩය සහිත ත්රෙඩ් එක(Best Group Thread Of the Year)![]()
[FONT="]මේ සම්මානය නම් කණ්ඩායමක් වශයෙන් ලද ජයග්රහණයක්...[/FONT][FONT="]KOTA NIHAL, sayo, Arrow11, EvilEye, Ashan052, LazyLizard, dildude, rm1980, upulpdn, shadow1[/FONT][FONT="] ආදි තවත් බොහෝ අය මේකට සම්මාදම් වෙලා තියෙනවා... මම වැඩියෙන්ම මගේ මෑණියන් මතක් කරල බැණුම් ඇහුවේ මේක නිසා.... මගේ වැඩියෙන්ම රෙප් කැපුනේ මේක නිසා... කොට නිහාල් එක්ක සංවාදය කරනවා කියන එකම අභියෝගයක් වුණා.... ඒ වුණත් කොට නිහාල් ඉතාමත් සෘජුව[/FONT], [FONT="]අවංකව පිළිතුරු දීම තුළින් ඔහුගේ ජනපි්රයකම දෙගුණ තෙගුණ වුණා.... අපි නාලාගිරි දමනය[/FONT], [FONT="]අංගුලිමාල දමනය[/FONT], [FONT="]ආලවක යක්ෂයා දමනය ගැන අසා තිබුණත් කොටා දමනය ගැන ඇසුවේ මේ ත්රෙඞ් එකෙන්... ඒ විශ්මකර්ම කාර්ය කළේ සයෝ... දැන් කොට නිහාල් වෙසක් එකට සිල් ගන්න ලෑස්ති වෙන මට්ටමට ඇවිත්.... චැට් ත්රෙඞ් එකකට මග පෑදුණේත්[/FONT], [FONT="]කාන්තාවන් නිර්භයව නැවත එළකිරිය තුළ සැරිසැරීමටත්[/FONT], [FONT="]කාන්තාවන්ට ගෞරවයක් ඇති වන ආකාරයට ඔවුන්ව ඇමතීමටත් මේ ත්රෙඞ් එකෙන් පදනම වැටුණා....[/FONT]

ගුඩ් මෝනින් විතරද මේකේ දැන් කියන්නේ

එසේම වේවා ගරුස් පුතේ.
![]()
දන්නෙ නෑ බන් අපේ අත්තල මුත්තල නං සීයක් විතර ඉඳල තියෙනවලුමොකෝ කටුස්ස වයසට ගිහින් , කටුස්සන්ගෙ ජීවන කාලය කොච්චරක් විතර ඇද්ද

දන්නෙ නෑ බන් අපේ අත්තල මුත්තල නං සීයක් විතර ඉඳල තියෙනවලු
කොහොමත් කුක්කෙක්ට වඩා නං වැඩියි![]()

ඔව් ඔව්, දවස් 100ක් වගේ තමා, උබද අන්තිමයා උබේ වරිගේ
, කුක්කෝනම් අවුරුදු 10ට වඩා ඉන්නවනේ![]()

ewa ubata wadak nane.
mama sarai eka bala gannam.
anika sara kamathi na oya kolam walata![]()

Good Morning
සුභ ම සුභ දවසක් වේවා
යන්න වෙනවා දරුවනේ උදෙට කාලත් නැඅම්මට බේත් අරන් දෙන්න ඔන
.බායි කස්ටිය
Chooti wadaka...yaluwekta kos kapana(cost cutting) walata help karana gaman...passe ennam....