~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)
    WfmPzBw.gif

    [FONT=&quot]මේ සම්මානය නම් කණ්ඩායමක් වශයෙන් ලද ජයග‍්‍රහණයක්...[/FONT][FONT=&quot]KOTA NIHAL, sayo, Arrow11, EvilEye, Ashan052, LazyLizard, dildude, rm1980, upulpdn, shadow1[/FONT][FONT=&quot] ආදි තවත් බොහෝ අය මේකට සම්මාදම් වෙලා තියෙනවා... මම වැඩියෙන්ම මගේ මෑණියන් මතක් කරල බැණුම් ඇහුවේ මේක නිසා.... මගේ වැඩියෙන්ම රෙප් කැපුනේ මේක නිසා... කොට නිහාල් එක්ක සංවාදය කරනවා කියන එකම අභියෝගයක් වුණා.... ඒ වුණත් කොට නිහාල් ඉතාමත් සෘජුව[/FONT], [FONT=&quot]අවංකව පිළිතුරු දීම තුළින් ඔහුගේ ජනපි‍්‍රයකම දෙගුණ තෙගුණ වුණා.... අපි නාලාගිරි දමනය[/FONT], [FONT=&quot]අංගුලිමාල දමනය[/FONT], [FONT=&quot]ආලවක යක්ෂයා දමනය ගැන අසා තිබුණත් කොටා දමනය ගැන ඇසුවේ මේ ත්‍රෙඞ් එකෙන්... ඒ විශ්මකර්ම කාර්ය කළේ සයෝ... දැන් කොට නිහාල් වෙසක් එකට සිල් ගන්න ලෑස්ති වෙන මට්ටමට ඇවිත්.... චැට් ත්‍රෙඞ් එකකට මග පෑදුණේත්[/FONT], [FONT=&quot]කාන්තාවන් නිර්භයව නැවත එළකිරිය තුළ සැරිසැරීමටත්[/FONT], [FONT=&quot]කාන්තාවන්ට ගෞරවයක් ඇති වන ආකාරයට ඔවුන්ව ඇමතීමටත් මේ ත්‍රෙඞ් එකෙන් පදනම වැටුණා....[/FONT]
    මගෙන් සුබ පැතුම්,:):)

    කොටා දමනය :lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    සුභ පැතුම් :rolleyes::D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකෝ කටුස්ස වයසට ගිහින් , කටුස්සන්ගෙ ජීවන කාලය කොච්චරක් විතර ඇද්ද
    දන්නෙ නෑ බන් අපේ අත්තල මුත්තල නං සීයක් විතර ඉඳල තියෙනවලු :baffled:

    කොහොමත් කුක්කෙක්ට වඩා නං වැඩියි :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නෙ නෑ බන් අපේ අත්තල මුත්තල නං සීයක් විතර ඉඳල තියෙනවලු :baffled:

    කොහොමත් කුක්කෙක්ට වඩා නං වැඩියි :P

    ඔව් ඔව්, දවස් 100ක් වගේ තමා, උබද අන්තිමයා උබේ වරිගේ

    , කුක්කෝනම් අවුරුදු 10ට වඩා ඉන්නවනේ :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්, දවස් 100ක් වගේ තමා, උබද අන්තිමයා උබේ වරිගේ

    , කුක්කෝනම් අවුරුදු 10ට වඩා ඉන්නවනේ :P:P

    ඒක තමා බන් එදා පපුවේ අමාරුවකුත් හැදුනේ මැරෙන්න ලංවෙලාද දන්නේ නෑ :oo:

    තාම කසාදයක් බැන්දෙත් නෑ :baffled: