එළ එළ එහෙනම් ඔයාට හොඳ කට්ට
මෙහෙමනේ... ඇත්තටම කිසිම කෙනෙක්ට තමන්ගේ සහෝදරයෙක්ට සහෝදරියකට සමානව ආදරයක් ඇති වෙන්නෙ නෑනේ...
![]()
මටනම් නෑ
![]()

ඔයා ආදර වදන් එකේ එහෙම දාපු එක වරදක් නෑ කියලා මැට්ටියෙ කිව්වේ
ඔව් ..සෙට් කරොත් සෙට් කරන්නේ මහා කුණු කෝටාල් තම්යි, ඉස්පිරිතාල පුස්තකාල පොලිස් ස්ථානවල වල වෙලාව ගත කරන්න වෙන, ඕනම නෑ නෑයො නම්

E oyage awadane ganna...me paththe moko nawe ahanna....

E oyage awadane ganna...me paththe moko nawe ahanna....
මරු. ඒ වගේ සෙට් වෙනවනම් ඉතින් හරියන්නෙ නෑ තමයි![]()
නෑන්යො හින්දා කාපු කටු කියලා ත්රෙඩ් එකක් ඇරියොත් ඒකෙ ටොප් පෝස්ටර් මංද කොහෙද. මාලි අයියාට කලින් මං ගහයි 50000
ඒකනෙ. ඒකට එයා කියන ඒව.
දැන් බලන්න ඉතින් ඔයාගෙ අවධානය ගන්න කොච්චර කට්ටක් කන්න ඕන ද කියල.
එහෙනම් ඒ වගේ ත්රේඩ් එකක් දාන්න.
උණුසුම් එකක් ඈMe rane nisa epa wenawa appa......oluwath ridenawa...
මං හිතුවෙ ආදර වදනක් කියලා .. උදා ගමක් ඔයාගෙ නමින් බිහි කරනවා කිව්ව නිසා.. මයි බෑඩ්![]()
නෑන්යො හින්දා කාපු කටු කියලා ත්රෙඩ් එකක් ඇරියොත් ඒකෙ ටොප් පෝස්ටර් මංද කොහෙද. මාලි අයියාට කලින් මං ගහයි 50000
බෑ මං හිටියොත් ඔයාගෙ 50000 එකක් දාන්නම්උණුසුම් එකක් ඈ
නෑන්යො හින්දා කාපු කටු කියලා ත්රෙඩ් එකක් ඇරියොත් ඒකෙ ටොප් පෝස්ටර් මංද කොහෙද. මාලි අයියාට කලින් මං ගහයි 50000
E ekada kiyala thibbe.....
Sorry ane.....
ඒව කියන්න බෑ. කවුද දන්නෙ අනාගතේ ගැන.
කොහොමත් 50 දෙවෙනි පාර එහෙම වුණොත්
කලින් එකට සුභ පතපුවා ටික ගෙනත් අලවන්න වෙන්නේ.