~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

එළ එළ එහෙනම් ඔයාට හොඳ කට්ට

ඔව් ..සෙට් කරොත් සෙට් කරන්නේ මහා කුණු කෝටාල් තම්යි, ඉස්පිරිතාල පුස්තකාල පොලිස් ස්ථානවල වල වෙලාව ගත කරන්න වෙන, ඕනම නෑ නෑයො නම්
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled: මෙහෙමනේ... ඇත්තටම කිසිම කෙනෙක්ට තමන්ගේ සහෝදරයෙක්ට සහෝදරියකට සමානව ආදරයක් ඇති වෙන්නෙ නෑනේ... :P :rolleyes: මටනම් නෑ :baffled:

    හරි ඉතින් එහෙනම් කියන්න ඕන තමන්ගෙ සහෝදර ප්‍රේමය තමයි ඒත් මගේ සහෝදර සහෝදරියන්ට වඩා අඩුවෙන් කියල :rofl:

    අඩු වුණත් ඒක සහෝදර ප්‍රේමයමයිනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ..සෙට් කරොත් සෙට් කරන්නේ මහා කුණු කෝටාල් තම්යි, ඉස්පිරිතාල පුස්තකාල පොලිස් ස්ථානවල වල වෙලාව ගත කරන්න වෙන, ඕනම නෑ නෑයො නම්

    මරු. ඒ වගේ සෙට් වෙනවනම් ඉතින් හරියන්නෙ නෑ තමයි :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    E oyage awadane ganna...me paththe moko nawe ahanna....

    ඒකනෙ. ඒකට එයා කියන ඒව.

    දැන් බලන්න ඉතින් ඔයාගෙ අවධානය ගන්න කොච්චර කට්ටක් කන්න ඕන ද කියල.
     
    මරු. ඒ වගේ සෙට් වෙනවනම් ඉතින් හරියන්නෙ නෑ තමයි :rofl:

    නෑන්යො හින්දා කාපු කටු කියලා ත්‍රෙඩ් එකක් ඇරියොත් ඒකෙ ටොප් පෝස්ටර් මංද කොහෙද. මාලි අයියාට කලින් මං ගහයි 50000
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑන්යො හින්දා කාපු කටු කියලා ත්‍රෙඩ් එකක් ඇරියොත් ඒකෙ ටොප් පෝස්ටර් මංද කොහෙද. මාලි අයියාට කලින් මං ගහයි 50000

    එහෙනම් ඒ වගේ ත්‍රේඩ් එකක් දාන්න.
     
    නෑන්යො හින්දා කාපු කටු කියලා ත්‍රෙඩ් එකක් ඇරියොත් ඒකෙ ටොප් පෝස්ටර් මංද කොහෙද. මාලි අයියාට කලින් මං ගහයි 50000

    අපේ අම්මා කියන්නෙ පුතේ හිත හොද ගෑනි හැමදාම බඩින්. උඹට විසුමක් වෙන්නෑ ඔයි නෑයොන්ගෙන්. උන් නැති පැත්තකට තොලොංචි වෙලා ඉදපන් අපි ගැන හෙව්වෙ නැති වුනාට කාරි නෑ කියලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑ මං හිටියොත් ඔයාගෙ 50000 එකක් දාන්නම් :P උණුසුම් එකක් ඈ

    ඒව කියන්න බෑ. කවුද දන්නෙ අනාගතේ ගැන.

    කොහොමත් 50 දෙවෙනි පාර එහෙම වුණොත්
     
    ඒව කියන්න බෑ. කවුද දන්නෙ අනාගතේ ගැන.

    කොහොමත් 50 දෙවෙනි පාර එහෙම වුණොත්

    :rofl: කලින් එකට සුභ පතපුවා ටික ගෙනත් අලවන්න වෙන්නේ.

    දෙවෙනිපාරටත් 50000 ගහනවා.:baffled:
    නයි කයිඩ රෝස් පාං ඔහොම එකක් වෙලා නැතිව ඇති කාටවත්.
    පෙන්ටට තාම 50000ක් නෑනේද