~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ko ko..mokakda thread eka...sharma eida......

    නෑ........එහෙම එකක් නෙවෙයි......වෙසක් එකට......වෙසක් කූඩු වලට කැටයම් වගයක්...
    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මාත් දැක්ක අනිවාර්යෙන් මේ පාර ඔතනින් එකක් තමා කැටයමට ගන්නේ ;)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මාත් දැක්ක අනිවාර්යෙන් මේ පාර ඔතනින් එකක් තමා කැටයමට ගන්නේ ;)

    හදමු.....කවුරුවත් දැකල නැති විදියෙ...අයිටම් එකක්.....ගොඩක් ඒව කතුරකින් විතරක් ගොඩ දාන්න පුලුවන්
    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හදමු.....කවුරුවත් දැකල නැති විදියෙ...අයිටම් එකක්.....ගොඩක් ඒව කතුරකින් විතරක් ගොඩ දාන්න පුලුවන්
    :D:D

    හැබැයි එක එක කපන්න ගියාම අමාරුයි. දෙකතුන එකට තියල කපන්නත් අමාරුයි නවනකොට ගනකම වැඩි නිසා.:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ මොකෝ,

    මම සාමකාමි කෙනෙක්, මට ඕවයින් වැඩක් නෑ, :dull::dull:

    Ane bola..thamange wahaneta balu karaththe kiuwata....:frown::frown:eyata neme me bau kukkatai nelanna oni...:growl::growl:mehema giyoth mawa ussan ynakam meya paththakata wela hodata balan idi:angry::angry:...kanna dunna atha hapa kala....:frown::frown:geniyanna aiyandi geniyanda oya gani mata dasa wada dunna kiyawi...:frown::frown::frown::frown::growl::growl::angry:
     
    රේබීස් වලට බෙහෙත් ගහලද ඉන්නේ, හම්මෝ දරුණු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ane bola..thamange wahaneta balu karaththe kiuwata....:frown::frown:eyata neme me bau kukkatai nelanna oni...:growl::growl:mehema giyoth mawa ussan ynakam meya paththakata wela hodata balan idi:angry::angry:...kanna dunna atha hapa kala....:frown::frown:geniyanna aiyandi geniyanda oya gani mata dasa wada dunna kiyawi...:frown::frown::frown::frown::growl::growl::angry:

    මොකෝ මේ සරාට යකා වැහිලා :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ane bola..thamange wahaneta balu karaththe kiuwata....:frown::frown:eyata neme me bau kukkatai nelanna oni...:growl::growl:mehema giyoth mawa ussan ynakam meya paththakata wela hodata balan idi:angry::angry:...kanna dunna atha hapa kala....:frown::frown:geniyanna aiyandi geniyanda oya gani mata dasa wada dunna kiyawi...:frown::frown::frown::frown::growl::growl::angry:

    මන් ඔයාව උස්සන් යන්නනම් කාටවත් ඉඩ තියන්නෙ නෑ:love::love:, පව්නේ ඒ උස්සන් යන මනුස්සයා :baffled::baffled: