~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

spoilers ටිකක් දෙන්නද :P ලීක් වෙලා තිබුන සීසන් හතේ කතාව බාගෙට වගේ.

කවද්ද දැන් ඕක පටන් ගන්නෙ .හිර බිදූම ඉවර වෙද්දිවත් සෙට් වෙයිද මඟුල

ආර්යා ලොකු වෙන්න කලින් කතාව ඉවර කරන්න එපෑ
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කවද්ද දැන් ඕක පටන් ගන්නෙ .හිර බිදූම ඉවර වෙද්දිවත් සෙට් වෙයිද මඟුල

    ආර්යා ලොකු වෙන්න කලින් කතාව ඉවර කරන්න එපෑ

    prison break 5 balanawada?
     
    Eka nemei kiuwe pani dammama pani rasane wadiyen enne..man asa na pani rasata...

    අපේ යෝගර්ට් එක ටිකක් රසයිනෙ. ඒ මුහුන් සහ වර්ණක සීනි දාන නිසානෙ
    ඔරිජිනල් ග්‍රීක් යෝගර්ට් එක නම් :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවද්ද දැන් ඕක පටන් ගන්නෙ .හිර බිදූම ඉවර වෙද්දිවත් සෙට් වෙයිද මඟුල

    ආර්යා ලොකු වෙන්න කලින් කතාව ඉවර කරන්න එපෑ

    ඔව් පොත්වල හැටියට පොඩි ළමයි ලු ආර්යා එහෙම. මේකේ ලොකුයි උන් වයස යනවනෙ සටස් ගාල.