umba ratane inne.. awama yamu![]()
ආවම යමු රතුවගේ හොටෙල් එකට එහනම්
umba ratane inne.. awama yamu![]()
මැස්ස තියල වරෙන් එනවනංනැත්තන් මගේ අවධානෙ බිඳිලා පින් කැටේ කකුල උඩට වැටෙන්න පුළුවන්


දුප් යන්න පින් කැටේ අපේ..උඹට ඕනෙම නං අර ගේට්ටුව ගාව තියෙන පොඩි කැටේ ගනින් දේවාලේ ඇතුලේ තියෙන ලොකු එකට එහෙම අත තියන්නේ නෑ ගහනව කොස්සෙන්
![]()
මැස්සාගේ පාඩුවේ ඌ ඉදි![]()
යම්.. යම්..චවු.. චවු.. කෙලත් එනව කටට ඌ දකිද්දී..
හිටපන් මම ඔකට ෂොට් එක දෙනව ළඟදීමයම්.. යම්..චවු.. චවු.. කෙලත් එනව කටට ඌ දකිද්දී..
![]()



දුප් යන්න පින් කැටේ අපේ..උඹට ඕනෙම නං අර ගේට්ටුව ගාව තියෙන පොඩි කැටේ ගනින් දේවාලේ ඇතුලේ තියෙන ලොකු එකට එහෙම අත තියන්නේ නෑ ගහනව කොස්සෙන්
![]()

එතකොට මම දනුට කියනවා උබලගේ තව එකෙක්ව මරාගෙන සුප් එකක් හදන්ඩ කියල![]()
ආය කටුස්සෙක් තියා හාල්මැස්සෙක්වත් නොකන්න හොඳ වැඩක් සෙට් කරනව 
ආපුදෙන්කෝ ඔය කෙල්ල කටුස්සෝ අල්ලන්න අපේ පැත්තේආය කටුස්සෙක් තියා හාල්මැස්සෙක්වත් නොකන්න හොඳ වැඩක් සෙට් කරනව
![]()



පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට...
ආ මග කෙටියි
යා යුතු දුර බොහොයි
නිරතුරු නුවණැසින්
තරණය කල යුතුයි.
දැන් ඉතින් සින්දු වලට රිප්ලයි කරන්ඩ කවුරුත් නෑ.
මමවත් කරන්නම් එහෙනම්![]()
Lamaaaaaai man nidi...gn.....sd...tc..
Bye...
සිහිනෙදි ඔබෙයි ඩිල්ඩු,සැබැ ජිවිතේදි වෙන කෙනෙක්ගේ ..![]()

නොදුටුව ලෙසින් යන්නේ ඉතින්
මතකය ම නැතිදෝ ළඟින්
සුළඟක් ලෙසින් ඈතට ගිහින්
අමතක ද මා ගැන ඉතින්
දැන් නං නිදිමතයි ඔක්කොටම සුබ රාත්රියක්අපි ගියා
Posts: 3,997මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 4000 වෙනුවෙන්

Posts: 3,997
Join Date: Jan 2016
Location: තරු අතරේ
තව 3ක් ඔන නේද?මේ කෙල්ල ගැන මොනවත් හොයාගන්න බැ ඔක්කොම පෝස්ට් ටික සන්වාද මන්ඩපේට වැටිලා තියෙන්නේ![]()



සාරා ඉස්සරහිදි ඔක කියල පෙන්වන්න මන් පිලිගන්නම්.එහෙම නැත්තන් මට හිතෙන්නේ හිනෙන්වත් උබව පෙනවට සාරා කැමති නැ කියලාpala pala eya mage![]()

මෙක එන කෙල්ලෝ ගැන හොයන්න එපැයි හදිසියේ කරදරයකඩි ගෙදරට හරි හොයන් යන්න ඔනනේ
