~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකටනම් හරියට ම කියන එක ෂුවර් නෑ. ඕව ඉතින් අවුරුදු ගාන අනුව එන නිසා සියවස් ජයන්තිය කියල තමයි කියන්න වෙන්නෙ වචනෙ හොයාගන්නකන්

    සියවස් සැමරුම :yes::yes:
     
    හොරෙන් බොනවලු :confused::confused:

    එතකොට අයිඩින්ටිය බලන්නෙ නැත්ද 7 කින්ග්ඩම් එකේ ලිකර් ගද්දී :angry: නීතියක් නැති රටවල්. මිහිසා ට තනියෙන්නම් කරන්න බැරිවෙයි ආණ්ඩුව,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට අයිඩින්ටිය බලන්නෙ නැත්ද 7 කින්ග්ඩම් එකේ ලිකර් ගද්දී :angry: නීතියක් නැති රටවල්. මිහිසා ට තනියෙන්නම් කරන්න බැරිවෙයි ආණ්ඩුව,

    කුමාරිකාවක් නිසා අවුලක් නෑලු