~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled::baffled:

    නෑ නෑ එහෙම ප්‍රස්න අපිට ඇතිවෙන්නේ නෑනේ.ඔයා ගැනනම් :rolleyes::rolleyes:

    එයා කිවුවෙ නැහැනෙ අඹ, ඇඹරැල්ල ඕන කියල. ඔයානෙ කිවුවෙ :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ ඔව් පියංකා ඉන්නේ වෙන මොකද්ද දෙකකනෙ.
    මේකෙ දීෆිකා වින්ඩීසල්ට උම්මත් දෙනවද නෑනෙ. උම්ම දෙනවනම් මං බලන්නෑ

    නෑ වින් ඩිසල්ලු දිපිකට උම්මා දෙන්නෙ :oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඌගෙ අතේ කූරු වලට ඔයාගෙ චබී මූන හිරෙයි:baffled:

    :rofl::rofl: දැන් බැනුවහ ම මෙතන ඉන්න හැමෝ ම සාරාව දැකල තියෙනවනෙ. මං විතරයි දැකල නැත්තෙ
     
    ස්පීඩ් එකකොහොමද බන් ඔහේ ,පින්ග් එක එහෙම

    පින්ග් නම් චෙක් කලේ නෑ, බං සමහර නෙට්වර්ක් ලැග් වෙනවා( අඩුවට තියන එව්වා)
    ස්ටේබල් ඒවනම් හොදයි. අවුල තියෙන්නෙ ටොරන්ට් බාන්න නටන්න ඕන එක. ඔන්ලයින් ස්ට්‍රීමින්ග් තමා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පින්ග් නම් චෙක් කලේ නෑ, බං සමහර නෙට්වර්ක් ලැග් වෙනවා( අඩුවට තියන එව්වා)
    ස්ටේබල් ඒවනම් හොදයි. අවුල තියෙන්නෙ ටොරන්ට් බාන්න නටන්න ඕන එක. ඔන්ලයින් ස්ට්‍රීමින්ග් තමා

    ටොරන්ට් තහන්ම්ද ඔහෙ?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පින්ග් නම් චෙක් කලේ නෑ, බං සමහර නෙට්වර්ක් ලැග් වෙනවා( අඩුවට තියන එව්වා)
    ස්ටේබල් ඒවනම් හොදයි. අවුල තියෙන්නෙ ටොරන්ට් බාන්න නටන්න ඕන එක. ඔන්ලයින් ස්ට්‍රීමින්ග් තමා

    ටොරන්ට් අවුල් ඇයි?