Aaaaa........mata mukuth hithunada manda.......

Eke deepika neda inne vin diesel ekka..
බයිනෙත්තු පාරක් වත් වැදුනද දෙවනි ලෝක යුද්දෙදි ඔච්චර ඉක්මනට දත් ගියේ
ඒවා ඉතිං එයාලගෙන්ම අහපං, අපිට උන්ලිමිටඩ්සිංහලුන්ට් කොයි
අනේ සමින්ද සීයා දත් ඇන්දක් දාමුද කිඹුලට කියලතාම කසාද බැන්දෙත් නෑ නෙ ඔහොම කොහොමද ඉතින් මනමාලියෙක්වත් බලන්න යන්නේ.

මොන වගේ කෝස් එකක්ද සෙට් වෙන්නෙ
නෑ නෑ එහෙම ප්රස්න අපිට ඇතිවෙන්නේ නෑනේ.ඔයා ගැනනම්![]()

ආ ඔව් පියංකා ඉන්නේ වෙන මොකද්ද දෙකකනෙ.
මේකෙ දීෆිකා වින්ඩීසල්ට උම්මත් දෙනවද නෑනෙ. උම්ම දෙනවනම් මං බලන්නෑ

mage kalla...hugh jackman...ehemath hodai...

ඌගෙ අතේ කූරු වලට ඔයාගෙ චබී මූන හිරෙයි![]()

දැන් බැනුවහ ම මෙතන ඉන්න හැමෝ ම සාරාව දැකල තියෙනවනෙ. මං විතරයි දැකල නැත්තෙ engineering or computer science
ස්පීඩ් එකකොහොමද බන් ඔහේ ,පින්ග් එක එහෙම
පින්ග් නම් චෙක් කලේ නෑ, බං සමහර නෙට්වර්ක් ලැග් වෙනවා( අඩුවට තියන එව්වා)
ස්ටේබල් ඒවනම් හොදයි. අවුල තියෙන්නෙ ටොරන්ට් බාන්න නටන්න ඕන එක. ඔන්ලයින් ස්ට්රීමින්ග් තමා
පින්ග් නම් චෙක් කලේ නෑ, බං සමහර නෙට්වර්ක් ලැග් වෙනවා( අඩුවට තියන එව්වා)
ස්ටේබල් ඒවනම් හොදයි. අවුල තියෙන්නෙ ටොරන්ට් බාන්න නටන්න ඕන එක. ඔන්ලයින් ස්ට්රීමින්ග් තමා
දැන් බැනුවහ ම මෙතන ඉන්න හැමෝ ම සාරාව දැකල තියෙනවනෙ. මං විතරයි දැකල නැත්තෙ
දැන් බැනුවහ ම මෙතන ඉන්න හැමෝ ම සාරාව දැකල තියෙනවනෙ. මං විතරයි දැකල නැත්තෙ