හපෝ දත් ටික කඩාගන්න බෑ ශමින්ද සීයාගේ වගේ ලොඹු කට හොලව හොලව ඉන්න වෙයි.
සාරා හදපුව වෙන්නැති![]()
සාර නියම රෙසිපියට හදන්නේ නිකං මස්කට් කෑල්ලකින් ශොට් එකක් කාල හුරතල් කටුසු මූණ සමතලා කරගන්න එපා අලී
හපෝ දත් ටික කඩාගන්න බෑ ශමින්ද සීයාගේ වගේ ලොඹු කට හොලව හොලව ඉන්න වෙයි.
සාරා හදපුව වෙන්නැති![]()
දිස්ත්රික්කේ![]()
Bey watch ne...rock inne...
හදිස්සියට වාහනේට අඩේට තියන්ඩ ගන්නේ මස්කට් කෑලිලු
ගඩොල් වලට වඩා ලාබ ඇති නෙ.චමින්ද
සමින්ඩ
චම්මින්ද
චාමින්ද
අන්නෝන්න මොකද්ද එක තිබ්බනම් අවුලක් නෑ

සාර නියම රෙසිපියට හදන්නේ නිකං මස්කට් කෑල්ලකින් ශොට් එකක් කාල හුරතල් කටුසු මූණ සමතලා කරගන්න එපා අලී

දැන් බැනුවහ ම මෙතන ඉන්න හැමෝ ම සාරාව දැකල තියෙනවනෙ. මං විතරයි දැකල නැත්තෙ
අපරාදේ කලින් දන්නව නං සාරගෙන් ගල් මස්කට් කෑලි ටිකක් ඉල්ල ගන්න තිබුන අපේ ගෙදර බිත්ති බඳින්නගඩොල් වලට වඩා ලාබ ඇති නෙ.

අන්නේකයි.
එවුව එක තිබුනලු හොදට
දරුවා මගේ නම ශාමින්ද. නැතුව ශමින්ද නෙමෙයි හරිය.

අපරාදේ කලින් දන්නව නං සාරගෙන් ගල් මස්කට් කෑලි ටිකක් ඉල්ල ගන්න තිබුන අපේ ගෙදර බිත්ති බඳින්නගඩොල් වලට වඩා ලාබ ඇති නෙ.

එහෙනං මේ සාරගේ ගල් මස්කට් වාහනේ අඩේට තියනව කියන්නේ මැස්සා![]()
ඇත්තටමද බං .. කොහොමෙයි එක හිතකින් ඇක්ස් 3 බලන්නෙ ඒනම්
nuwaraeliya,giya para oya rank eke hitapu ekata engineering awa.
ඉස්සර ඔච්චර ආවේ නෑ නේද.මං දැකලත් නෑ.ෆේස්බුක් ලිංක් එකක් නැද්ද දන්නෑ.
nuwaraeliya,giya para oya rank eke hitapu ekata engineering awa.