~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
Hugh dannawanam kos kattakin anagena marenawa....

නියපොත්තකින් බඩ කපාගත්තනම් හරිනෙ

මේ මොනව කියනවද මන්ද :D මේ ත්‍රෙඩ් එකේම කීයක් ඉන්නවද මට විරුද්දව චන්දෙ දීපු විතරක් නෙවේ කැම්පේන් පවා කරපු අය. මේ හොදට අපි ඉන්නෙ.

ඒක විනොදෙට කරපු තරඟයක් විතරයි යුද්දයක් නෙවේ නෙ. ;)


අනේ ඔයා ශෝයි. මං හිතලා කරපු වැරැද්දක් නෙවේ.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ita wada hodai kos gediyak katu pitin kanawa....

    :rofl::rofl: මොනා වුණත් ශර්මත් දායක වුණානෙ ඔයාව මේ ත්‍රේඩ් එකට ගේන්න.

    සයෝ හා යසී දෙන්න එක්ක.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kauda kauda...

    ඔයා කියන්න බලන්න දන්නවනං "පනාපුත්‍ර කුහුඹුපැණියා" කියන්නේ කාටද කියල :oo: සර්ච් කරන්න නං එපා හැබැයි එතකොට වැඩක් නෑ. :P දන්න අයත් කෑ නොගහ ඉන්න
     
    Last edited:
    Eka iwara wela godak kal...

    ඒවා ඉවරත් වෙනවද. මං හිතුවෙ මහ බඩවැල වගේ ඇදෙනවා කියලා

    බය නොවී ජිටපන්. මමත් කසිප්පු ටිම් මෙම්බර් කෙනෙක් :P:P

    බයට කරපු ප්‍රකාශයක් නෙවෙ.. ආදරේට කරපු එකක්

    පවුලම කිවුවේ?

    සාරයි අම්මයි තාත්තයි මායි



    මං යනෝ අපේ දැවිරි ඇවිත්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ෆොටෝස් ටිකක් දාපන්කෝ අපිටත් බලන්ඩ.
    අපිට කොයින්ද ඇපල්.
    කියක් උනාද?

    අනේ ඔය කෝලම් නං කරන්න බෑ මිනිහෝ..
    එකයි හතලිස් ගානක්..