බුදු ගේමක් ගහන්න ඕනේ මිනිහෝ බැක් වෙන්නත්..
Eka nam aththa...mata pole gahanna hithuna wara ananthai..
බුදු ගේමක් ගහන්න ඕනේ මිනිහෝ බැක් වෙන්නත්..
Warge...memory eka..ram eka e wage wisthara kiyannako...
බුදු ගේමක් ගහන්න ඕනේ මිනිහෝ බැක් වෙන්නත්..



ඒකට ඔය අසුමුළු වල රිංගන්නෙ නැතිව හිටපන්Kala ennam....

Eka nam aththa...mata pole gahanna hithuna wara ananthai..

අද විතරයි බං ඔබන්නේ..ඒකට ඔය අසුමුළු වල රිංගන්නෙ නැතිව හිටපන්
මේ මොනව කියනවද මන්දමේ ත්‍රෙඩ් එකේම කීයක් ඉන්නවද මට විරුද්දව චන්දෙ දීපු විතරක් නෙවේ කැම්පේන් පවා කරපු අය. මේ හොදට අපි ඉන්නෙ.
ඒක විනොදෙට කරපු තරඟයක් විතරයි යුද්දයක් නෙවේ නෙ.![]()
බුදු ගේමක් ගහන්න ඕනේ මිනිහෝ බැක් වෙන්නත්..
එයා දාල තියෙන විස්තරවලට අනුව
Apple iPhone 7 Plus
3 GB RAM
Dual 12 MP Primary Camera
5.5 inches Display
හා හොඳට කන්න. ඔයා උයපු නිසා රස ඇතිනෙ. කඩේ කෑමනෙ දවල්![]()
ලේසියෙන් බැක් වෙන්න පුළුවන්නෙ. (Youtube එකේ බලන්න) කොහොමත් ටික්ක පුරුදු වෙන්න වෙලා යයි.
Wadak na...apple ne...

මෝල් වෙනවා ඒකෙන් වැඩ කරන්න ගියාම..

හැමතිස්සෙම ටිං ටොං ගගා මොකද්ද බඩකඩිත්තුවක් ඇහෙනවා මැද බට්න් එක ප්‍රෙස් වෙද්දි..
ෆෝන් එක ගෙනාපු කෙල්ල කියනවා සර්ට එක්කෝ ඇන්ඩ්‍රොයිඩ් එකක්ම ගන්න තිබ්බේ කියල..![]()





එහෙනාම් ඇදට යද්දි විතරක් ඕක පාවිච්චි කරපන්![]()
අනේ මිරිකන්න කිසි බාධාවක් නෑඅපි හරිම හුරතල් සත්තු ජාතියක් ඔය කුක්කෝ මැස්සෝ වගේ නෙවේ නෙ.


