~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Eka nam aththa...mata pole gahanna hithuna wara ananthai..

හැමතිස්සෙම ටිං ටොං ගගා මොකද්ද බඩකඩිත්තුවක් ඇහෙනවා මැද බට්න් එක ප්‍රෙස් වෙද්දි..
ෆෝන් එක ගෙනාපු කෙල්ල කියනවා සර්ට එක්කෝ ඇන්ඩ්‍රොයිඩ් එකක්ම ගන්න තිබ්බේ කියල..:rofl:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:D:rofl::D:Dඒකට ඔය අසුමුළු වල රිංගන්නෙ නැතිව හිටපන්
අද විතරයි බං ඔබන්නේ..
හෙට ඉදං කෝල්ස් ගන්න්වා විතරයි.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මොනව කියනවද මන්ද :D මේ ත්‍රෙඩ් එකේම කීයක් ඉන්නවද මට විරුද්දව චන්දෙ දීපු විතරක් නෙවේ කැම්පේන් පවා කරපු අය. මේ හොදට අපි ඉන්නෙ.

    ඒක විනොදෙට කරපු තරඟයක් විතරයි යුද්දයක් නෙවේ නෙ. ;)

    ඒ උනාට තරඟයේ වීරයා කෙල්ලසුපුන්.සිරාවටම උඹල ඒක පට්ටේට කලා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදු ගේමක් ගහන්න ඕනේ මිනිහෝ බැක් වෙන්නත්..

    ලේසියෙන් බැක් වෙන්න පුළුවන්නෙ. (Youtube එකේ බලන්න) කොහොමත් ටික්ක පුරුදු වෙන්න වෙලා යයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලේසියෙන් බැක් වෙන්න පුළුවන්නෙ. (Youtube එකේ බලන්න) කොහොමත් ටික්ක පුරුදු වෙන්න වෙලා යයි.

    බෑ මිනිහෝ රවුමට මොන මොනවද් වගයක් මැද්දේ වැටෙනවා ඒ ඊතලෙන් ඕනේ බැක් වෙන්න..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැමතිස්සෙම ටිං ටොං ගගා මොකද්ද බඩකඩිත්තුවක් ඇහෙනවා මැද බට්න් එක ප්‍රෙස් වෙද්දි..
    ෆෝන් එක ගෙනාපු කෙල්ල කියනවා සර්ට එක්කෝ ඇන්ඩ්‍රොයිඩ් එකක්ම ගන්න තිබ්බේ කියල..:rofl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Oka nam pissu aiya mata nam penna ba...