Mata apple set wennema na aiya...
ඇපල් හරියන්නේ නැත්නම් දොඩම් ගන්න.
Mata apple set wennema na aiya...
එකක් කියපං එකක්..
හොද මොඩ්ල් එකක් එක්කම..

සැම්සුන්ග් නම් ගන්න එපා.අම්මෝ.එපා.
SAMSUNG S8 තමයි.....ඒකට ගහන්න එකක් තාම ආවෙ නෑ
සැම්සුන්ග් නම් ගන්න එපා.අම්මෝ.එපා.
මේ මේක නැතුව වෙන මොකද්ද මිනිහෝ හොද ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියෙන්නේ ගන්න..
SAMSUNG S8 තමයි.....ඒකට ගහන්න එකක් තාම ආවෙ නෑ

මේ මොකෝ මාමේ
එක දවසින්ම එපා උනාද?
ඇපල් හරියන්නේ නැත්නම් දොඩම් ගන්න.
තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ..
S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..
හැබැයි කැමරාව එහෙමනං පට්ට..
මෙලෝ රහක් නෑ.මට අලුත් එකක් ගන්න සල්ලි නැති නිසා තියෙන සැම්සුන්ග් ජරාව පාවිච්චි කරනවා.




මෙමරි කෑවට ඒකේ වැඩ, කස්ටමයි කිරිලිඅරකේ නෑනේ,Android නරක නෑ. හැබැයි ඒක මෙමරි කනව වැඩියි iOS එක්ක බැලුවහම.
කොහොමත් ඉතින් ඕව ගොඩක් එක එක්කෙනාගෙ කැමැත්ත තමයි.
ඔයා කැමති Android නිසා ඒක හොඳයි
Hawasane tea biuwe...
