~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Android නරක නෑ. හැබැයි ඒක මෙමරි කනව වැඩියි iOS එක්ක බැලුවහම‍.

    කොහොමත් ඉතින් ඕව ගොඩක් එක එක්කෙනාගෙ කැමැත්ත තමයි. :D

    ඔයා කැමති Android නිසා ඒක හොඳයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    SAMSUNG S8 තමයි.....ඒකට ගහන්න එකක් තාම ආවෙ නෑ

    සැම්සුන්ග් නම් ගන්න එපා.අම්මෝ.එපා.

    තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ..

    S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ මේක නැතුව වෙන මොකද්ද මිනිහෝ හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන්නේ ගන්න..

    මේ මොකෝ මාමේ
    එක දවසින්ම එපා උනාද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ..

    S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..

    චමින්දයව මරපන්

    අලුත්ම ෆෝන් මේවා තමයි

    සම්සුන්ග් S8
    LG G6
    Sony නම් නොදනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි කැමරාව එහෙමනං පට්ට..

    කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි.

    හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Android නරක නෑ. හැබැයි ඒක මෙමරි කනව වැඩියි iOS එක්ක බැලුවහම‍.

    කොහොමත් ඉතින් ඕව ගොඩක් එක එක්කෙනාගෙ කැමැත්ත තමයි. :D

    ඔයා කැමති Android නිසා ඒක හොඳයි
    මෙමරි කෑවට ඒකේ වැඩ, කස්ටමයි කිරිලිඅරකේ නෑනේ,

    මගේ 2gb රැම් එකෙත් හැම වෙලේ 1gb ඉතුරුයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hawasane tea biuwe...

    හා එහෙනම් කමක් නෑ. අද පොඩි එක්කෙනා ආවෙ නැද්ද? අලුත් සෙල්ලමක් එහෙම අරගෙන? අපිටත් ‍ඉගෙන ගන්න පුළුවන් අලුත් ඒව :rofl: