~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo ewanam polimak thiye....asa ewanam na...putha kiyanawata nam kamathima na...

    එතකොට ආස ම නම ද නෝනා?

    දුව නොකිය පුතා කියන නිසා ද කැමති නැත්තෙ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
    උකස් මධ්‍යස්ථාන 8යි,
    බාර් තියෙන හොටෙල් එකයි,
    බාර් නැති හොටෙල් එකයි,
    රූම්ස් දෙන හොටෙල් 4යි,
    පස් කන්දයි,
    වැලි තොටුපොලයි..
    කැබ් සර්විස් එකයි
    .

    ඕව තමා..
    නොමල් එකෙක්ට මෙවා තමා යන්තන් හරි කරන්න පුලුවන් .හරි බොහොම ඉස්කෝතූයි එහෙනම් මිස්ටර් රෙඩ්:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: lankawe dn godak huawei thama xiaomi lankawe release kala nm huawei ekata hoda tharagayak denna thibba :yes::yes:
    hebei eka wena ekkak nm neme :baffled:

    Huawei වල කැමරා එහෙම හොඳයි. අනිත් එක ගානට අනුව Features තියෙනව.

    කියන්න බෑ. Xiaomi ඉතින් Agent කව ගනියි කවුරු හරි.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් නෑ..
    මහින්දගේ කාලේ ඌට හොද තැනක් තිබ්බා..
    මම ‍රැලි වලට ගියේ නෑ..
    ලොකුගේටත් බෝතල් ඇරියා අජිත් පෙරේරාටත් බෝතල් ඇරියා..

    mahinda ge kale bar permit dunne na neda?
    thitha thiyala neda thibbe mathata :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man wadipura kanne elawalu..watakolu,bandakka aruna kota anith oni ekak kanawa...

    එහෙම ද? එහෙනම් ඔයාට බත්වලට වැඩිය එළවලු තමයි හදන්න තියෙන්නෙ. එත‍කොට හොඳයිනෙ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නොමල් එකෙක්ට මෙවා තමා යන්තන් හරි කරන්න පුලුවන් .හරි බොහොම ඉස්කෝතූයි එහෙනම් මිස්ටර් රෙඩ්:baffled:

    කොරයි උඹ වැලි තොටුපලක්..
    භූ විද්‍යා එකෙන් එහෙම බලපත්‍ර ගන්න එක ලේසි නෑ දැන්..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Huawei වල කැමරා එහෙම හොඳයි. අනිත් එක ගානට අනුව Features තියෙනව.

    කියන්න බෑ. Xiaomi ඉතින් Agent කව ගනියි කවුරු හරි.
    un agent dnma dena ekkak ne bn
    unge xiaomi store ekkak lankawe demmanm hari :D:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් නෑ..
    මහින්දගේ කාලේ ඌට හොද තැනක් තිබ්බා..
    මම ‍රැලි වලට ගියේ නෑ..
    ලොකුගේටත් බෝතල් ඇරියා අජිත් පෙරේරාටත් බෝතල් ඇරියා..

    Ajith perera?
    Mata pennanna beri kalakanni ballek oka.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mahinda ge kale bar permit dunne na neda?
    thitha thiyala neda thibbe mathata :rolleyes:

    චන්ද්‍රිකාගේ කාලේ කොලේ දාලා තිබ්බ කට්ටියට මුලදි පර්මිට් එක හම්බුනා..
    අපි 23 දෙනෙක් පර්මිට් ටික ලග ලග ඉස්සුවට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ ආවේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    un agent dnma dena ekkak ne bn
    unge xiaomi store ekkak lankawe demmanm hari :D:D

    ඒව කියන්න බෑ. කොහොමත් ඔය ෆොන් ගෙන්වනව TRC ප්‍රශ්න නැත්තම් ඕනතරම්. එහෙම ප්‍රශ්න නිසා තමයි කට්ටිය ගේන්නෙ නැත්තෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නරක නෑ. කොහොමත් ඒ කාලෙනම් සාමාන්‍යය ගානට තිබුණ හොඳ ෆොන් තමයි සෝනි. දැන්නම් හැබැයි Huawei හොඳයි. (Durability එක අතින් නෙමෙයි)

    හුවාවෙ නම් හොදයි ගානෙ හැටියට, අපේ මම කෙනෙක් අරන් තිබ්බ මේ ලගදි p9 lite එකක්, 30කට, වැඩනම් එල, කැමරාවත් එල, ස්පීඩ් එකත් පට්ට , වෝටර් රෙසිස්ට් නම් නෑ :sorry::sorry:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොරයි උඹ වැලි තොටුපලක්..
    භූ විද්‍යා එකෙන් එහෙම බලපත්‍ර ගන්න එක ලේසි නෑ දැන්..
    එක අමාරු ඇති වැලි තොටුපලක් තියන නැයෙක් ඉන්නවා එකයි මට එක ලේසි කිවේ.මන් හිගන්නා වුනාට මගේ නැයෝ ඔක්කොම අඩුවක් පාඩුවක් කියන්න නැති මිනිස්සු:baffled::baffled: