බොන එක පැත්තකින් තියමුකෝ රැයක් ගෙදරින් පිට ඉන්න දෙන්නේ නෑ කීයටවත් තාම![]()
Wili lajjai...thunkalai...
බොන එක පැත්තකින් තියමුකෝ රැයක් ගෙදරින් පිට ඉන්න දෙන්නේ නෑ කීයටවත් තාම![]()
එකනං ඇත්ත බන් මොකටද යන්නේ කොහෙද යන්නේ කියල අහනව බොරු කියන්නත් බෑ නෙජීවිතේට හවස හයෙන් පස්සේ ගෙදරින් එලියට බහින්නේ නැති එකා එකපාරම කොළඹ රෑ නවතින්න බලාගෙන යන පාටිය මොකද්ද ඇහුවම කටඋත්තර නෑ
![]()

ඉතින් එක්කන් පලයන් කෝඅ,කන්න බොන්න දෙනවනම් එනවා අවුරුදු ගානකින් කොහෙවත් ගියේ නැ සෙට් එකක් එක්කමේක හරියන්නේ නෑ..
මං එහෙනං තොපිව කැලණියේ තියෙන කුරුළු උයන බලන්න එක්කගෙන යන්නද?

lasagna වලට ගැලපෙන්නෙ වයින් නේ
මටත් ඕන ඊලග දවසේ
මමත් නිතර කන්නේ නැහැ හරක් මස් කොහොමත් නැහැ .එත් ඉතින් නොගිහින් බැරි පාටියක් සෙට් උනොත් ගිහින් බොන උන්ගේ බය්ට් කනවාමම බොන්නේ නැ හරක්/ඌරු මස් කන් නැ .කොකා කෝලා දෙනවනම් මන් එනවා![]()
mama ithin oyage hodata kiwe.
dan balanna rathu mama awilla construction field eke udinma inna kenek.
ethakota... ekko ona na. owa kiyanna giyama api nikan naraka minissu wenawa.![]()
Wili lajjai...thunkalai...
අම්මා තාත්තා කියන දේවල් අහන හොඳ ළමයෙක් විදිහට හැදෙද්දී එහෙම තමයි... 
Ba wasthu oyage hamata hoda na...
අන්න ඒක වටිනවා අපේ කොල්ලත් එක්කගෙනම එන්න පුළුවන් මට![]()
අන්න ඒක වටිනවා අපේ කොල්ලත් එක්කගෙනම එන්න පුළුවන් මට![]()

අපොය් ඕව ඔය ජරාව බිව්වොත් ඉවරය් ,පුළුවන් හැම වෙලාවේම වතුර නැත්නම් තැඹිලි බීපන්මම නම් කොකා කෝලා පෙප්සි බොන එක අඩුම කලා බන්... උඹලා නිතර බොන්නේ නෑනේ... නිතර බයිට් කන කෝක් බොන පාටි නිසා හෙල්ත් ඉවරයි බොන උන්ට වඩා![]()
හාමිනේ පොඩියිනේ අපි බැල්ම දායි කියලා හිතනවා ඇතිඇයි හාමිනේ එක්කගෙන ආවම මක් වෙනවද![]()

