~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එකනං ඇත්ත බන් මොකටද යන්නේ කොහෙද යන්නේ කියල අහනව බොරු කියන්නත් බෑ නෙ :D ජීවිතේට හවස හයෙන් පස්සේ ගෙදරින් එලියට බහින්නේ නැති එකා එකපාරම කොළඹ රෑ නවතින්න බලාගෙන යන පාටිය මොකද්ද ඇහුවම කටඋත්තර නෑ :P

    මමත් :baffled: :baffled: :baffled: :yes: :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක හරියන්නේ නෑ..
    මං එහෙනං තොපිව කැලණියේ තියෙන කුරුළු උයන බලන්න එක්කගෙන යන්නද?
    ඉතින් එක්කන් පලයන් කෝඅ,කන්න බොන්න දෙනවනම් එනවා අවුරුදු ගානකින් කොහෙවත් ගියේ නැ සෙට් එකක් එක්ක:baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම බොන්නේ නැ හරක්/ඌරු මස් කන් නැ .කොකා කෝලා දෙනවනම් මන් එනවා:baffled:
    මමත් නිතර කන්නේ නැහැ හරක් මස් කොහොමත් නැහැ .එත් ඉතින් නොගිහින් බැරි පාටියක් සෙට් උනොත් ගිහින් බොන උන්ගේ බය්ට් කනවා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම නම් කොකා කෝලා පෙප්සි බොන එක අඩුම කලා බන්... උඹලා නිතර බොන්නේ නෑනේ... නිතර බයිට් කන කෝක් බොන පාටි නිසා හෙල්ත් ඉවරයි බොන උන්ට වඩා:rolleyes:
    අපොය් ඕව ඔය ජරාව බිව්වොත් ඉවරය් ,පුළුවන් හැම වෙලාවේම වතුර නැත්නම් තැඹිලි බීපන්