~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry: අම්මා තාත්තා කියන දේවල් අහන හොඳ ළමයෙක් විදිහට හැදෙද්දී එහෙම තමයි... :P

    අන්න හරි ගරුස් කතා කරපන් මේ ගෑනු ළමයින්ට අපිව අගයක් නෑ දඩාවතේ යන උන්ව තමා අගේ :angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් මෙකේ කොටිපතියා රෙඩානේ ඉතින් ඔබට හිමි වාහන ගැනත් කියන්න රෙඩෝ:baffled::baffled:

    මගේ පට්ටන්දරේ මෙතන අතඇරලා මොනවටද මිනිහෝ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අන්න හරි ගරුස් කතා කරපන් මේ ගෑනු ළමයින්ට අපිව අගයක් නෑ දඩාවතේ යන උන්ව තමා අගේ :angry:

    අනේ මේ මිනිහෝ..
    කොයි කටුස්සද මිනිහෝ දඩාවතේ නොගියේ..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇයි හාමිනේ එක්කගෙන ආවම මක් වෙනවද :D
    ඔව් ඒකත් නරක නැහැ ,දුව පොඩි නිසා එයා අරන් එහෙ මෙහෙ යන්නේ අඩුවෙන් බන් එයා .දඟලනවා අඬනවා ඉවරයක් නැහැ ළග නම් අව්ලක් නැහැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nidimatha gihin...eth nidagana oni..

    දැන් ගොඩක් රෑ වෙනව වැඩිය ඔයා නිදාගන්න. උදේ පාන්දර නැගිටිනවනෙ. :rolleyes:

    නිදාගන්න එහෙනම්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් එක්කගෙන එන්න අඳුර ගන්නත් පුළුවන්නේ දුවලා හෙමත් ඉන්නවනම් :yes::rolleyes:

    දුව පොඩි නිසා එයා අරන් එහෙ මෙහෙ යන්නේ අඩුවෙන් බන් එයා .දඟලනවා අඬනවා ඉවරයක් නැහැ ළග නම් අව්ලක් නැහැ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    heta gihilla as waha tikak puchcha ganin

    ඕව බොරු කතා මිනිහෝ..
    එහෙනං මෙලහකට බිල් ගේට්ස් හෙලුවෙන් ඉන්න ඕනේ අදින්න වස්ත්‍රයක් වත් නැතුව ඌට වැදිලා තියෙන ඇස්වහ කටවහ තරමට..
    අසාර්ථක මිනිස්සු තමන්ගේ නිදහසට කියන කතාවක් ඕක..
    තව මිනිහෙක්ට හූල්ලල උබේ මහන්සිය ධෛර්යය නැති කරන්න බෑ..
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දුව පොඩි නිසා එයා අරන් එහෙ මෙහෙ යන්නේ අඩුවෙන් බන් එයා .දඟලනවා අඬනවා ඉවරයක් නැහැ ළග නම් අව්ලක් නැහැ

    :sorry: ගොඩක් පොඩිද? අපේ චුටි නංගි හරි ආසාවෙන් මාළු බැලුවා හැබැයි අවුරුදු 3දි වගේ