Ok...man yanawa nidaganna....bye...gn...sd...tc...bs...
sd - oyawa thama dakinna kiyala mama prarthana karanne.

Ok...man yanawa nidaganna....bye...gn...sd...tc...bs...

උබ හිතලා කිවනම් එක පොයියක්.කවුරුහරි ඇහුවනේ දැන් කියපන් සල්ලි තියන එකෙක් ජිවත් වේන විදිය දැනගන්න ඔන![]()
මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
V8 එක්කුයි discovery 4 එකකුයි..

ehema kiyanna ba ban.
ara gahak galak wage hitapu steve jobs aiya male cancer hadila
bill uncle ithin. oka mahansi wechcha ekek newei mala lokuwata.
jobs aiyagen code eka ussala gema gahuwa. goda giya![]()
මාමේ පරිස්සන් වෙන්න මූ ඔක්කොම විස්තර අහන්නේ සුද්දයක් දෙන්නද දන්නේ නෑ![]()
පිට ඉඳල තියෙනව අපිත් මළගෙවල්, පින්කන් ගෙවල් වලට නෑදෑ ගෙවල් වල එහෙමතනියම බෝතල් පාටි දාන්න ගිහින් නෑ කියල කිවේ
![]()






මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
V8 එක්කුයි discovery 4 එකකුයි..

ගනිනව තමයිමට දැන් හොඳට කටපාඩන් වැලේ තියෙන ඇට ගාන කියන්නද
![]()

මහන්සියෙන් උපයගත්ත දෙවල්නේමෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
V8 එක්කුයි discovery 4 එකකුයි..

.ඇත්තටම එහෙම ලයිෆ් එකක් ලබන්න උබ පින් කරලා තියනවා

සාමන්ය එකෙක්ට ඩිස්කවරිය එහෙම හිනයක්,උබට බයිකුත් තියනවද?
මන් හිතුවේ කොටිපතියන්ට බයික් ඇලජික් කියලා,තව තවත් බිස්නස් සරු වෙන්න කියලා ප්රාර්තනා කරනවා,බායි

මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
V8 එක්කුයි discovery 4 එකකුයි..


ඌ ලෙඩ උනේ උගේ කරුමෙකට බං..
මිනිස්සු හූල්ලල නෙමෙයි..
අනික ජොබ්ස් කාරයත් ඕක වෙන් එකෙක් ගෙන් උස්සපු එකක්..

Take Care
Good Night
Budusaranai
Sweet Dreams
Man nidi.....gn...sd...tc....bs.....bye....

මහන්සියෙන් උපයගත්ත දෙවල්නේ.ඇත්තටම එහෙම ලයිෆ් එකක් ලබන්න උබ පින් කරලා තියනවා
සාමන්ය එකෙක්ට ඩිස්කවරිය එහෙම හිනයක්,උබට බයිකුත් තියනවද?
මන් හිතුවේ කොටිපතියන්ට බයික් ඇලජික් කියලා, තව තවත් බිස්නස් සරු වෙන්න කියලා ප්රාර්තනා කරනවා,බායි
![]()

