~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබ හිතලා කිවනම් එක පොයියක්.කවුරුහරි ඇහුවනේ දැන් කියපන් සල්ලි තියන එකෙක් ජිවත් වේන විදිය දැනගන්න ඔන:baffled::baffled:

මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
V8 එක්කුයි discovery 4 එකකුයි..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
    පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
    V8 එක්කුයි discovery 4 එකකුයි..

    මාමේ පරිස්සන් වෙන්න මූ ඔක්කොම විස්තර අහන්නේ සුද්දයක් දෙන්නද දන්නේ නෑ :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ehema kiyanna ba ban.
    ara gahak galak wage hitapu steve jobs aiya male cancer hadila :sorry:
    bill uncle ithin. oka mahansi wechcha ekek newei mala lokuwata.
    jobs aiyagen code eka ussala gema gahuwa. goda giya :D:yes:

    ඌ ලෙඩ උනේ උගේ කරුමෙකට බං..
    මිනිස්සු හූල්ලල නෙමෙයි..
    අනික ජොබ්ස් කාරයත් ඕක වෙන් එකෙක් ගෙන් උස්සපු එකක්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමේ පරිස්සන් වෙන්න මූ ඔක්කොම විස්තර අහන්නේ සුද්දයක් දෙන්නද දන්නේ නෑ :rolleyes:

    ලයිසන් පිස්තෝලයක් මට තියෙනවා පුතා.
    ඔරිජිනල් බෙල්ජියම්..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිට ඉඳල තියෙනව අපිත් මළගෙවල්, පින්කන් ගෙවල් වලට නෑදෑ ගෙවල් වල එහෙම :D තනියම බෝතල් පාටි දාන්න ගිහින් නෑ කියල කිවේ :yes:

    Aaaaaa........ehema kiyanna epai...hoda lammaya:love::love::love::love::love::love:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
    පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
    V8 එක්කුයි discovery 4 එකකුයි..

    me deken hoda mokakda mame.
    comfort ekai, acceleration ekai gattama.
    apita mona suv da. :sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
    පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
    V8 එක්කුයි discovery 4 එකකුයි..
    මහන්සියෙන් උපයගත්ත දෙවල්නේ:baffled::baffled:.ඇත්තටම එහෙම ලයිෆ් එකක් ලබන්න උබ පින් කරලා තියනවා:yes::cool::cool:සාමන්ය එකෙක්ට ඩිස්කවරිය එහෙම හිනයක්,උබට බයිකුත් තියනවද?:eek::eek:මන් හිතුවේ කොටිපතියන්ට බයික් ඇලජික් කියලා,තව තවත් බිස්නස් සරු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බායි:cool::cool:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෝටර් සයිකල් වල ඉදලා බවුසරේට යනකං හැම වාහනේම තියෙනවා..
    පර්සනල් යූස් කරන්නේ පෙජරෝ දෙකක්..
    V8 එක්කුයි discovery 4 එකකුයි..

    අඩේ ඩිස්කවරි 4 එකක් තියනවද :love::love:
    පට්ටනේ
    තව තවත් දියුණු වෙන්ඩ ඕනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහන්සියෙන් උපයගත්ත දෙවල්නේ:baffled::baffled:.ඇත්තටම එහෙම ලයිෆ් එකක් ලබන්න උබ පින් කරලා තියනවා:yes::cool::cool:සාමන්ය එකෙක්ට ඩිස්කවරිය එහෙම හිනයක්,උබට බයිකුත් තියනවද?:eek::eek:මන් හිතුවේ කොටිපතියන්ට බයික් ඇලජික් කියලා, තව තවත් බිස්නස් සරු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බායි :cool::cool:

    :yes::yes: