~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මහන්සියෙන් උපයගත්ත දෙවල්නේ:baffled::baffled:.ඇත්තටම එහෙම ලයිෆ් එකක් ලබන්න උබ පින් කරලා තියනවා:yes::cool::cool:සාමන්ය එකෙක්ට ඩිස්කවරිය එහෙම හිනයක්,උබට බයිකුත් තියනවද?:eek::eek:මන් හිතුවේ කොටිපතියන්ට බයික් ඇලජික් කියලා,තව තවත් බිස්නස් සරු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බායි:cool::cool:

    :yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    me deken hoda mokakda mame.
    comfort ekai, acceleration ekai gattama.
    apita mona suv da. :sorry:

    ඩිස්කවරි 4 එක තරං v8 එක යන්නේ නෑ..
    හැබැයි v8 එක පොඩ්ඩක් අරකට වඩා කම්ෆර්ටබල්..
    හැන්ඩ්ලින් හොදයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලයිසන් පිස්තෝලයක් මට තියෙනවා පුතා.
    ඔරිජිනල් බෙල්ජියම්..
    වෙඩි තියන්න ට්‍රේන් වෙලාද ඉන්නෙ :oo: නැත්තන් වෙඩි තියන්න යද්දී කෑලි ටික බිම තියෙයි. :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මහන්සියෙන් උපයගත්ත දෙවල්නේ:baffled::baffled:.ඇත්තටම එහෙම ලයිෆ් එකක් ලබන්න උබ පින් කරලා තියනවා:yes::cool::cool:සාමන්ය එකෙක්ට ඩිස්කවරිය එහෙම හිනයක්,උබට බයිකුත් තියනවද?:eek::eek:මන් හිතුවේ කොටිපතියන්ට බයික් ඇලජික් කියලා,තව තවත් බිස්නස් සරු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බායි:cool::cool:

    බයික් තියෙනවා කම්පැනියේ වැඩ කරන කට්ටියට දීලා ගොඩක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහන්සියෙන් උපයගත්ත දෙවල්නේ:baffled::baffled:.ඇත්තටම එහෙම ලයිෆ් එකක් ලබන්න උබ පින් කරලා තියනවා:yes::cool::cool:සාමන්ය එකෙක්ට ඩිස්කවරිය එහෙම හිනයක්,උබට බයිකුත් තියනවද?:eek::eek:මන් හිතුවේ කොටිපතියන්ට බයික් ඇලජික් කියලා,තව තවත් බිස්නස් සරු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බායි:cool::cool:

    ඒක ඇත්ත අපි විහිලු කරාට රතු රාමු මාම හොඳ තැනක ඉන්නව මහන්සි වෙලා. එකට ගරු කරන්න ඕනේ. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාරා නිදාගණන් යද්දී මතක් කරලා කාමරේ බලන්න මුළු වල හොල්මන් ඉන්න පුළුවන්. මේ දවස්වල අර ඔලුව නැති අත් හතරේ භූතයා ඉන්නවලු ඔය පැත්තේ :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වෙඩි තියන්න ට්‍රේන් වෙලාද ඉන්නෙ :oo: නැත්තන් වෙඩි තියන්න යද්දී කෑලි ටික බිම තියෙයි. :D

    වෙඩිතියලා නෑ බං ඒකෙන් ඒ උනාට කවදාවත් බොරු කියන්නේ මොකටද..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම සැපේ ලොකු වෙනසක් නෑ බං..
    මම නං ආස ඩිස්කවරි එකට..

    ඩිස්කවරි 4 එකේ නේද අපිට ඕන විදියට උස වෙනස් කරගන්ඩ පුළුවන්?