~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ah ehemada? v8 eka habai paren ekai neda. okak drive karannath asai.
eka newei mame. elakiri eka set une kohomada? sinhala type karanna purudu une kohomada.

ඉස්සර මම බිසී උනාට දැන් දවසේම වගේ නිකං නේ බං ඉන්නේ...
මොකක් හරි එකක් සර්ච් කරද්දි ඒ රිසල්ට් වල එලකිරි ත්‍රෙඩ් එකක් තිබ්බා..
සින්හල නං එලකිරි ආවට පස්සේ පුරුදු උනේ..
මුලින් මුලින් පෝස්ට් දැම්මේ සිංග්ලිශ්..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒක ඇත්ත මෙහෙම කෙනෙක් එළකිරි ඇවිල්ල පෝස්ට් දානව කිවමත් පුදුමයි :oo:

මං ඉතින් මීටින්ග්ස් තියල කට්ටියට පොඩ්ඩක් බනිනවා, ඉදල හිටලා සයිට් එකක් විසිට් කරනවා ඇරෙන්න දැන් වැඩක් කරන්නේ නෑනේ මිනිහෝ..
නහින්න ඕන කාලේ හොදටම නැහුනා..
දැන් එහෙම ඕනේ නෑ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං ඉතින් මීටින්ග්ස් තියල කට්ටියට පොඩ්ඩක් බනිනවා, ඉදල හිටලා සයිට් එකක් විසිට් කරනවා ඇරෙන්න දැන් වැඩක් කරන්නේ නෑනේ මිනිහෝ..
    නහින්න ඕන කාලේ හොදටම නැහුනා..
    දැන් එහෙම ඕනේ නෑ..

    මිටින්ග්ස් වලදී බනින්නෙත් මිනිහො කියලද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිටින්ග්ස් වලදී බනින්නෙත් මිනිහො කියලද?

    වැඩ වලදි නං මං හරි සැරයි බං..
    වැඩ පිලිවෙලකට නැත්තං අමතනවා හොදවයින්ම..
    මම මහන්සියෙන් ගොඩ නගපු දේවල් එක්ක එක එකාට සෙල්ලං කරන්න දෙන්නේ නෑ මම..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉස්සර මම බිසී උනාට දැන් දවසේම වගේ නිකං නේ බං ඉන්නේ...
    මොකක් හරි එකක් සර්ච් කරද්දි ඒ රිසල්ට් වල එලකිරි ත්‍රෙඩ් එකක් තිබ්බා..
    සින්හල නං එලකිරි ආවට පස්සේ පුරුදු උනේ..
    මුලින් මුලින් පෝස්ට් දැම්මේ සිංග්ලිශ්..

    ela ela mame.
    nanda balan athi,
    nida ganna enakam ;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩ වලදි නං මං හරි සැරයි බං..
    වැඩ පිලිවෙලකට නැත්තං අමතනවා හොදවයින්ම..
    මම මහන්සියෙන් ගොඩ නගපු දේවල් එක්ක එක එකාට සෙල්ලං කරන්න දෙන්නේ නෑ මම..

    ඒ උනාට හොදවයින් බැන්නම තරහ තියාගෙන හරියට වැඩ කරන්නේ නැති සීන් නැද්ද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ උනාට හොදවයින් බැන්නම තරහ තියාගෙන හරියට වැඩ කරන්නේ නැති සීන් නැද්ද?

    ඒව්ට තමයි කම්පැනීස් ඇතුලේ හයරාකි එකක් හදලා තියෙන්නේ..
    වැඩ නොකර ඉන්න බෑ එහෙම..2012 වෙනකං මං බිස්න්ස් කරාට බැන්කු වලට කෝටිගණන් ණය..
    දැන් එක සතයක් පිටට ණය නෑ..
    ඒ හින්ද බය නෑ දැන්..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒව්ට තමයි කම්පැනීස් ඇතුලේ හයරාකි එකක් හදලා තියෙන්නේ..
    වැඩ නොකර ඉන්න බෑ එහෙම..2012 වෙනකං මං බිස්න්ස් කරාට බැන්කු වලට කෝටිගණන් ණය..
    දැන් එක සතයක් පිටට ණය නෑ..
    ඒ හින්ද බය නෑ දැන්..

    ඔව් ඉතින් සේවකයින්ට හොදට පඩි ගෙවල එයාල ගැන හොයනවනම් සේවකයෝත්
    එයාලගේ උපරිම දෙනව. :yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ මනුස්සයෝ උඹ ගාව QS ලා ඉන්නවනම් මට පොඩි ට්‍රේනින් එකක් සෙට් කරල දීපන්

    Qs ල නං ඉන්නවා 40+
    ට්‍රේනින් සෙට් එකත් එක්ක..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් ඉතින් සේවකයින්ට හොදට පඩි ගෙවල එයාල ගැන හොයනවනම් සේවකයෝත්
    එයාලගේ උපරිම දෙනව. :yes::yes:
    හොද සැලරි දෙන්න ඕනේ මැනේජ්මන්ට් එකට ඇන්ඩ් මැශින් ඔපරේටර්ස්ලට විතරයි..
    අනිත් උන්ට දුන්නොත් බඩුම තමයි..
    ඕක උඹලට කිව්වට තේරෙන්නේ නෑ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඉතින් සේවකයින්ට හොදට පඩි ගෙවල එයාල ගැන හොයනවනම් සේවකයෝත්
    එයාලගේ උපරිම දෙනව. :yes::yes:

    කන්ස්ට්‍රක්ශන් කියන්නේ අමුතු බිස්නස් එකක් බන්.
    හොඳට කලොත් 30% කර වඩා ලාභ ලබන්න පුලුවන්.
    ඒවගේම වැඩකරන උන්ට කම්පැනි එක ඇතිකරන්නත් නැති කරන්නත් පුලුවන්.
    හැබැයි කම්පැණි එක නැති කරපු එකෙකුට ආයිත් ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Qs ල නං ඉන්නවා 40+
    ට්‍රේනින් සෙට් එකත් එක්ක..

    මම රත්මලාන ටෙක් එකේ ඩ්‍රාෆ්ට්මන්(NCED) කරලා තියෙනවා.කම්ප්ලීට්.අවුරුදු 4ක් එක්ස්පීරියන්ස් තියෙනවා.ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් විදියට.

    NCT civil කරලා තියෙනවා.හැබැයි බිල්ඩින්ග් සයිඩ් එක තමයි කරලා තියෙන්නේ.

    දැන් NCT QS කෝස් එක කරන ගමන් ඉන්නේ.තාම පලවෙනි අවුරුද්දේ.

    උඹ මට කීයක් ඔෆර් කරනවද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම රත්මලාන ටෙක් එකේ ඩ්‍රාෆ්ට්මන්(NCED) කරලා තියෙනවා.කම්ප්ලීට්.අවුරුදු 4ක් එක්ස්පීරියන්ස් තියෙනවා.ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් විදියට.

    NCT civil කරලා තියෙනවා.හැබැයි බිල්ඩින්ග් සයිඩ් එක තමයි කරලා තියෙන්නේ.

    දැන් NCT QS කෝස් එක කරන ගමන් ඉන්නේ.තාම පලවෙනි අවුරුද්දේ.

    උඹ මට කීයක් ඔෆර් කරනවද?

    මම බිල්ඩින්ග්ස් කරන්නේ නෑනේ බං..
    Hsr ඔන්ලි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම බිල්ඩින්ග්ස් කරන්නේ නෑනේ බං..
    Hsr ඔන්ලි..

    මොන හුයන්නක්ද බන්.බිල්ඩින්ස් කරපන්.හැබැයි වැඩේ නම් අමාරුයි.එපා වෙනවාහ්.

    මම තව ටික දවසකින් උබව කන්ටැක්ට් කරන්නම්.මට රෝඩ් සයිඩ් එකේ QS ටිකක් ඉගෙන ගන්න සපෝර්ට් එකක් දීපන්.