elakiri eka set une kohomada? sinhala type karanna purudu une kohomada.

ah ehemada? v8 eka habai paren ekai neda. okak drive karannath asai.
eka newei mame. elakiri eka set une kohomada? sinhala type karanna purudu une kohomada.
ඒක ඇත්ත මෙහෙම කෙනෙක් එළකිරි ඇවිල්ල පෝස්ට් දානව කිවමත් පුදුමයි![]()
මං ඉතින් මීටින්ග්ස් තියල කට්ටියට පොඩ්ඩක් බනිනවා, ඉදල හිටලා සයිට් එකක් විසිට් කරනවා ඇරෙන්න දැන් වැඩක් කරන්නේ නෑනේ මිනිහෝ..
නහින්න ඕන කාලේ හොදටම නැහුනා..
දැන් එහෙම ඕනේ නෑ..
මිටින්ග්ස් වලදී බනින්නෙත් මිනිහො කියලද?
ඉස්සර මම බිසී උනාට දැන් දවසේම වගේ නිකං නේ බං ඉන්නේ...
මොකක් හරි එකක් සර්ච් කරද්දි ඒ රිසල්ට් වල එලකිරි ත්‍රෙඩ් එකක් තිබ්බා..
සින්හල නං එලකිරි ආවට පස්සේ පුරුදු උනේ..
මුලින් මුලින් පෝස්ට් දැම්මේ සිංග්ලිශ්..

වැඩ වලදි නං මං හරි සැරයි බං..
වැඩ පිලිවෙලකට නැත්තං අමතනවා හොදවයින්ම..
මම මහන්සියෙන් ගොඩ නගපු දේවල් එක්ක එක එකාට සෙල්ලං කරන්න දෙන්නේ නෑ මම..
ela ela mame.
nanda balan athi,
nida ganna enakam![]()

මූ බලපන්කො කියන කතා![]()

ඒ උනාට හොදවයින් බැන්නම තරහ තියාගෙන හරියට වැඩ කරන්නේ නැති සීන් නැද්ද?
බයික් තියෙනවා කම්පැනියේ වැඩ කරන කට්ටියට දීලා ගොඩක්..
ඒව්ට තමයි කම්පැනීස් ඇතුලේ හයරාකි එකක් හදලා තියෙන්නේ..
වැඩ නොකර ඉන්න බෑ එහෙම..2012 වෙනකං මං බිස්න්ස් කරාට බැන්කු වලට කෝටිගණන් ණය..
දැන් එක සතයක් පිටට ණය නෑ..
ඒ හින්ද බය නෑ දැන්..


මේ මනුස්සයෝ උඹ ගාව QS ලා ඉන්නවනම් මට පොඩි ට්‍රේනින් එකක් සෙට් කරල දීපන්
හොද සැලරි දෙන්න ඕනේ මැනේජ්මන්ට් එකට ඇන්ඩ් මැශින් ඔපරේටර්ස්ලට විතරයි..ඔව් ඉතින් සේවකයින්ට හොදට පඩි ගෙවල එයාල ගැන හොයනවනම් සේවකයෝත්
එයාලගේ උපරිම දෙනව.![]()
ඔව් ඉතින් සේවකයින්ට හොදට පඩි ගෙවල එයාල ගැන හොයනවනම් සේවකයෝත්
එයාලගේ උපරිම දෙනව.![]()
Qs ල නං ඉන්නවා 40+
ට්‍රේනින් සෙට් එකත් එක්ක..
මම රත්මලාන ටෙක් එකේ ඩ්‍රාෆ්ට්මන්(NCED) කරලා තියෙනවා.කම්ප්ලීට්.අවුරුදු 4ක් එක්ස්පීරියන්ස් තියෙනවා.ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් විදියට.
NCT civil කරලා තියෙනවා.හැබැයි බිල්ඩින්ග් සයිඩ් එක තමයි කරලා තියෙන්නේ.
දැන් NCT QS කෝස් එක කරන ගමන් ඉන්නේ.තාම පලවෙනි අවුරුද්දේ.
උඹ මට කීයක් ඔෆර් කරනවද?
මම බිල්ඩින්ග්ස් කරන්නේ නෑනේ බං..
Hsr ඔන්ලි..