~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කොපි පේස්ට් නැතුව ඕන රෙඩ්ඩක්
    ඉන්පුට් එක මාරු කරන්න ස්මාර්ට් විජේ අයියා කොහොමද දාගන්නෙ

    ස්මාට් විජේ කීබොඩ් සෙටින්ග් වල තියනව මාරු කර ගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙන ලේසී..
    බාල්කෙකුයි හයිය කඹේකුයි පද්දල පෙරලගන්න පුළුවන් පුටුවකුයි විතරයි ඕනේ..

    ඇයි මනුස්සයො ඔච්චර මොකටද නහයට ක්ලිප් එකක් ගහල කටට ප්ලාස්ටරයක් අලවගත්ත නං ඉවරයි නෙ.:baffled:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :baffled: හබියා ගාවට ගිහින් කියන්න අනේ මට මෙහෙ ඉන්න බෑ කියල එතකොට හරි
    mehe inna ekata wadiya loku prashnayak thamayi ape ammala hariyata hubbyge ammalata katha karala nathi eka :( aththatama manasikawa watila inne
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ කේ 57 එකයි වස බෝතලෙයි ඟගයි ඊට වඩා සේෆ්

    ඇයි තුවක්කුව කරේ එල්ලගෙන ගිහිල්ලා වස බෝතලේ බීල ගගට මුත්‍රා කරන්නද..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mehe inna ekata wadiya loku prashnayak thamayi ape ammala hariyata hubbyge ammalata katha karala nathi eka :( aththatama manasikawa watila inne
    අම්මලයැ කසාද බැන්දේ ඔය දෙන්න නෙ :D ඔය දෙන්න කතා කරාම ඇති ඔයා ඔයාගේ අම්මලව ෂේප් කරගන්න හබියට එයාගේ පව්ලේ අයව ෂේප් කරගන්න කියන්න.