එපා වෙනවා.. උදේ නැගිටින්නත් කම්මැලි වෙලා ඔය වගේ ඒවා කරන්නත් වෙනකොට...උදේ 11 ට වැඩ පටන් ගන්න නීතියක් හදන්න ඕනේහනේ ඔව්.එහෙනම් ඕක ඔබ ඔබ ඉන්නම හම්බවෙයි.
උදේන්ම පාං ගේන්න කඩේ යන්න,ළමයින්ව දහම් පාසල් එක්ක යන්න,එක්ක එන්න පොල් ගාන්න කීයක් නම් වැඩ තියේද

කුරුනෑගල ටවුන් එකට ගිහින් ඇහුවොත් කීප දෙනෙක්ම හොයාගන්න පුළුවන්![]()

බැඳලා හිටියනම් මේ වගේ නැගිටින්න කම්මැලිව බඩගින්නේ ලැප් එකේ ඔබ ඔබ ඉන්නෙ නෑ.. පොඩි එකාට කෑගහලා කියනවා කෑම ගේන්න කියලා![]()

බැදලා හිටියනම් නෝනත් එක්ක හරි හරියට වැඩ ඇති මේ කියන විදියට කම්මැලි නැතිව![]()

ඕක සහජීවන ප්රශ්නයක් නෙවෙයි...අහ් මට දිනේ අමතක වෙලා තිබුනේ.
සහජීවනේ කියලා ඕක සමරන එකක් නෑ.

අනික් අය රණවිරුවන්ට උපහාර කරල උන්ගේ පොලිටික්ස් වලට හානි වෙන නිසා ඒක නැවැත්තුවා.... 

මේ උදේට කන්න යන්නත් කම්මැලිව ඉන්නවා.. මුන් මේ රෙද්දක් කතා කරනවාඇත්තද මේ කියන්නෙ උපුල් මාමේ![]()

බැදලා හිටියනම් නෝනත් එක්ක හරි හරියට වැඩ ඇති මේ කියන විදියට කම්මැලි නැතිව![]()
නිවාඩු දවස.ළමයිනුත් දහම්පාසල් ගිහින්.![]()

ඔන්න ඔය වගේ දේවල් විතරයි පොසිටිව් පැත්තට තියෙන්නේ ... ලොල්
ඇත්තද මේ කියන්නෙ උපුල් මාමේ![]()
ඕක සහජීවන ප්රශ්නයක් නෙවෙයි...
එක කට්ටියක් ඔය දිනේ යුස් කලේ රණවිරුවෝ සමරන නියාවෙන් පොලිටික්ස් ගොඩ දාගන්න එක..අනික් අය රණවිරුවන්ට උපහාර කරල උන්ගේ පොලිටික්ස් වලට හානි වෙන නිසා ඒක නැවැත්තුවා....
මුල දන්න මනුස්සයා රණවිරුවොන්ට සහ යුද්දේ නිමාකාරන්න නායකත්වය දුන්නු හැම මනුස්සයවම කෘතගුණේට සලකනවා.. ඒකට පක්ශ පාට බේදයක් නෑ.. බේදේ තියෙන්නේ පාට මත්තේ නැහෙන උන්ට![]()

නිවාඩු දවස.ළමයිනුත් දහම්පාසල් ගිහින්.![]()

lamayinta iskoolawalin hariyata උගන්නන්නේ නෑ කියලා සෙනසුරාදා දවසමත් ක්ලාස් යනවනවා ඇති![]()

nuwara torinton eke innawa.muna balala kiyannam atha balala kiyannam kiya kiya.
ඔබට හොරා ඔබ දෙස බලලා
ඈතින් ඉන්නම් තනිව මෙමා
ඔබ සතුටින් බව දකින තුරා

ඕක හොයන්න කණ්නාඩි දාං එන්නෝන. හදිස්සියකට එකෙන් එක පස්සට යන්න ගියාම ගහන්න හිතෙනවා ඇපල් ගෙඩිය පොලේ

ඔබට හොරා ඔබ දෙස බලලා
ඈතින් ඉන්නම් තනිව මෙමා
ඔබ සතුටින් බව දකින තුරා

රොඩී අයද
විරහ ගීත![]()