~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හනේ ඔව්.එහෙනම් ඕක ඔබ ඔබ ඉන්නම හම්බවෙයි.

    උදේන්ම පාං ගේන්න කඩේ යන්න,ළමයින්ව දහම් පාසල් එක්ක යන්න,එක්ක එන්න පොල් ගාන්න කීයක් නම් වැඩ තියේද
    එපා වෙනවා.. උදේ නැගිටින්නත් කම්මැලි වෙලා ඔය වගේ ඒවා කරන්නත් වෙනකොට...උදේ 11 ට වැඩ පටන් ගන්න නීතියක් හදන්න ඕනේ :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled:

    බැඳලා හිටියනම් මේ වගේ නැගිටින්න කම්මැලිව බඩගින්නේ ලැප් එකේ ඔබ ඔබ ඉන්නෙ නෑ.. පොඩි එකාට කෑගහලා කියනවා කෑම ගේන්න කියලා :dull::baffled:

    බැදලා හිටියනම් නෝනත් එක්ක හරි හරියට වැඩ ඇති මේ කියන විදියට කම්මැලි නැතිව :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් මට දිනේ අමතක වෙලා තිබුනේ.

    සහජීවනේ කියලා ඕක සමරන එකක් නෑ.
    ඕක සහජීවන ප්‍රශ්නයක් නෙවෙයි...:no:
    එක කට්ටියක් ඔය දිනේ යුස් කලේ රණවිරුවෝ සමරන නියාවෙන් පොලිටික්ස් ගොඩ දාගන්න එක.. :angry::baffled:අනික් අය රණවිරුවන්ට උපහාර කරල උන්ගේ පොලිටික්ස් වලට හානි වෙන නිසා ඒක නැවැත්තුවා.... :angry::baffled:
    මුල දන්න මනුස්සයා රණවිරුවොන්ට සහ යුද්දේ නිමාකාරන්න නායකත්වය දුන්නු හැම මනුස්සයවම කෘතගුණේට සලකනවා.. ඒකට පක්ශ පාට බේදයක් නෑ.. බේදේ තියෙන්නේ පාට මත්තේ නැහෙන උන්ට:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැදලා හිටියනම් නෝනත් එක්ක හරි හරියට වැඩ ඇති මේ කියන විදියට කම්මැලි නැතිව :baffled::baffled:

    නිවාඩු දවස.ළමයිනුත් දහම්පාසල් ගිහින්. :baffled::baffled:
    :love::love::love:ඔන්න ඔය වගේ දේවල් විතරයි පොසිටිව් පැත්තට තියෙන්නේ ... ලොල්:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක සහජීවන ප්‍රශ්නයක් නෙවෙයි...:no:
    එක කට්ටියක් ඔය දිනේ යුස් කලේ රණවිරුවෝ සමරන නියාවෙන් පොලිටික්ස් ගොඩ දාගන්න එක.. :angry::baffled:අනික් අය රණවිරුවන්ට උපහාර කරල උන්ගේ පොලිටික්ස් වලට හානි වෙන නිසා ඒක නැවැත්තුවා.... :angry::baffled:
    මුල දන්න මනුස්සයා රණවිරුවොන්ට සහ යුද්දේ නිමාකාරන්න නායකත්වය දුන්නු හැම මනුස්සයවම කෘතගුණේට සලකනවා.. ඒකට පක්ශ පාට බේදයක් නෑ.. බේදේ තියෙන්නේ පාට මත්තේ නැහෙන උන්ට:yes:

    ජාතියකට ගිය කලක්.:(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට හොරා ඔබ දෙස බලලා
    ඈතින් ඉන්නම් තනිව මෙමා
    ඔබ සතුටින් බව දකින තුරා